Audio File Anaysis Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    Mchnla peya 4 ka withara audio file ekak (voice recording ) ekak thiyenawa. Eke godak hariya silent. Mata one hariyatama voices thiyena time eka balala ethana thiyena sound eka molakda kiyala ahanna. (Spectrum eken time eka andura ganna wage)
    Meka kraganna puluwan tools monawada? Open source ewa nam better. Peya 4ka withara audio ekak nisa processing fast app ekak wenna one.
     
    • Like
    Reactions: kinkon

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,459
    1
    15,117
    113
    තව එ‍්වා අ‍ැති. මම නම් පාවිච්චි කරන්නෙ Audacity තමයි ඉතින්. Effects, diagnostics වල delete silence බලහන්. Trim long silent pauses, short drop outs දාලා බලහන්.

    preset.png.img.png


    Trim වුණාට පස්සෙ strip හෝ split silences දාහන්. (same track vs time line list) ගොඩක් වෙලාවට එ‍් අ‍ැති වෙයි. කැමති නම් කෝකටත් කියලා list එක test කරලා ඉඳපන්. Sensitivity එක එහෙම adjust කරලා අවශ්‍ය ටික ගනින්.

    දැන් delete හෝ split කරහන් අවශ්‍ය විදියට. එ‍් කරලා export කරගත්තාම ගොඩ. 😊

    fix_by.png.img.png