Audio file to Dolby Digital

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    CENTER]




    මචන්ලා කාගේ ගාව හරි තියෙනවද normal audio file එකක / හෝ video file එකක් Dolby Digital වලට convert කරන්ඩ පුළුවන් software එකක්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Coral Video Studio එකෙන් පුළුවන්.
    ඕනෙනං 5.1 කරන්නත් පුළුවන්.
    එහෙම කරාම වෙන්නේ ප්ලේයර් එකේ ඩොල්බි ඉන්ඩිකෙටර් එක වැඩ කරන එක විතරයි. සද්දේ එකයි.වැඩි මෙගාබයිට් ගානක් යනවා.
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    dolby kiyanne '' AC3'' format eka nedha?


    Coral Video Studio එකෙන් පුළුවන්.
    ඕනෙනං 5.1 කරන්නත් පුළුවන්.
    එහෙම කරාම වෙන්නේ ප්ලේයර් එකේ ඩොල්බි ඉන්ඩිකෙටර් එක වැඩ කරන එක විතරයි. සද්දේ එකයි.වැඩි මෙගාබයිට් ගානක් යනවා.

    thanx machanla mata one win7 media player eke watenne ban pahalin samahara video file wala Dolby Digital Kiyala ehema karaganne kohomada normal video file ekak