audio help sinhalu

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    5 sec sound clip ekak tiyenawa,meka kadenne nethuwa loop ekak widiyata paya bagayak witara continue karanna hadanne kohomada ban?e kiyanne eka track ekak end wenawa terenne netuwa digatama continue wenna?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    5 sec sound clip ekak tiyenawa,meka kadenne nethuwa loop ekak widiyata paya bagayak witara continue karanna hadanne kohomada ban?e kiyanne eka track ekak end wenawa terenne netuwa digatama continue wenna?
    ප්‍රිමියර් හරි ඒවගේ සොෆ්ට්වෙයාර් එකකින් හරි ටයිම් ලයින් එකට උඹට ඕන ගානට කොපි කරගනින්. ගැප් එකක් දැනෙන්නේ නැති ගානට ක්ලිප් ටික මික්ස් කරගනින් . ඊට පස්සේ රෙන්ඩර් කරලා Export කරගනින්. කරගන්න බැරි නම් PM එකක් දාපන් හදලා එන්න. උඹට ඕනි ටයිම් ඩියුරේෂන් එකත් එක්කම. කොහොමත් ඕක රිපිට් තමා කරන්න වෙන්නේ. ස්පීඩ් අඩු වැඩි කලාම ඕකේ සවුන්ඩ් එක විකෘති වෙනවා