Daraz China Sellers

SL_Designz

Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Daraz eke Chinese sellerslata akulan yanna kiyala neda ?

    China sellersla direct sell karana nisa ,kisima niyaamanayak(regulation ) nethuwa $ china walata yana nisa... Gov eken meka kala wennath puluwan..

    Direct china sellersla digatama mehe sell kala nam.. daraz harahama China walata puluwan mehe econmy eka wattanna... Local importer knkta diyunu wela wena business ekakata invest karanna salli hoyagan tiyena chance ekath nethi wenawa direct china sellersla nisa. Patta widiyata dawasata $ yanawa anika .

    Daraz eke parent company Alibaba, Jack-Ma kiyana character eka godak durata china goverment eken direct or help karala hadapu character ekak wenna ona.. eyalata West wala wage jeff bezos , mark, bill gates wage character ekak nethi nisa. E wage charceter ekak widiyata Jack Ma introduce karala Chineses products Hema ratakatama direct sell karala china NO 1 economy wenna hadana plan eke kotasak wennath puluwan meka.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පිස්සු වැඩක්නේ ඒක.😆.චීනෙට තමා කොහොම කරත් සල්ලි යන්නෙ..බඩු made in china නේ.😆.ඕකෙන් පාඩු වෙන්නෙ buyer ට..අඩු ගාණට ගන්න තිබ්බ ඵකට දැන් වැඩි ගාණක් ගෙවන්න වෙනවා..😆
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ගොන් වැඩක්. Alixpress එකේ බඩු ඉක්මනට අඩුවට ගන්න තිබ්බ option එකක්. අපරාදේ.

    ඕක ඇද්දේ අර අසේල සම්පත් කාරයා. Import තහනම කරපුවා daraz එකෙන් import කරනවා කියලා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,190
    113
    Chilaw
    මොන මගුලක්ද බන් මේ, එක්කෝ මෙහෙ ඕවා හදන්න අරන් import option අයින් කරන්න ඕනි, සේරටම කලින් ගේන එක නතර කරාම කළු කඩ කාරයෝ ගොඩ
     
    • Like
    Reactions: silent one

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Direct china sellersla digatama mehe sell kala nam.. daraz harahama China walata puluwan mehe econmy eka wattanna... Local importer knkta diyunu wela wena business ekakata invest karanna salli hoyagan tiyena chance ekath nethi wenawa direct china sellersla nisa. Patta widiyata dawasata $ yanawa anika .
    කොහොම උනත් සල්ලි රට යන එකනේ වෙන්නේ. ඕකෙන් වෙන්නේ මෙහෙ උන් ගිනි ගනන් වලට විකුණන එක.

    හැම දේම ඔහොම ලංකාවේ importers ලා ගෙන් නේ නෑ.
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    But dan goverment ekata regulate karanna lesi. Importer knk loku payment ekak karaddi bank eken central bank ekata inform karanawa.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,180
    113
    කලින් order කරපු ඒවත් ඵන ඵකක් නැද්ද බං?:(

    ගොන් වැඩක්. Alixpress එකේ බඩු ඉක්මනට අඩුවට ගන්න තිබ්බ option එකක්. අපරාදේ.

    ඕක ඇද්දේ අර අසේල සම්පත් කාරයා. Import තහනම කරපුවා daraz එකෙන් import කරනවා කියලා.

    උෟටත් ඕන නැති ලබ්බක් නැහැනේ..මොන පොල් බූරුවෙක්ද මංද.:angry:
    ------ Post added on Jul 1, 2021 at 3:10 PM
     
    • Like
    Reactions: U-tag

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කලින් order කරපු ඒවත් ඵන ඵකක් නැද්ද බං?:(

    උෟටත් ඕන නැති ලබ්බක් නැහැනේ..මොන පොල් බූරුවෙක්ද මංද.:angry:
    ------ Post added on Jul 1, 2021 at 3:10 PM

    Ewa nan ei neda. Mage ekak in the air danata
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,180
    113
    Ewa nan ei neda. Mage ekak in the air danata
    ඔව් මචං මගෙත් ඵහෙම තමා වැටිල තියෙන්නෙ.toys වගයක් order කරේ පොඩි අයට.ඵනකන් බලන් ඉන්නව ඵයාල.අාවෙ නැත්නම් මම බොරුකාරය වෙනව.:(