AudioBooks අහමු

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉංගිරිසි භාෂාව ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් විදියක් ගැන. ගොඩක් අය මේ වෙද්දී මේ ක්‍රමය ගැන දන්නවත් ඇති. දන්නා අයගේ දැනුම වැඩිවෙන්නත් නොදන්නා අයට අලුත් දෙයක් දැනුමට එකතු කරගන්න මේ විස්තරටික වටීවි.

    ඉංගිරිසි භාෂාව හොදින් ප්‍රගුණ කරන්නනම් ලිවිම කියවීම වගේම කථනය කියන තුන් ආකාරයම හොදින් ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වුනාට ලියන්න කියවන්න පුළුවන් තරමටම අයි අපිට කතා කරන්න බැරි. ඔයාලා දන්නවා කුඩා දරුවෙකුට එයාගේ මුල් අවදියේදී තමන්ට ඇහෙන සබ්දයන් ඔස්සේ උචාර විදි පුරුදු වෙනවා කියලා. ඔන්න ඔය කරුණ නිසාම තමා අපි කියන්නේ කුඩා කලේ ලේසියෙම්ම අලුත් භාෂාව අල්ල ගන්න (ප්‍රගුණ කරන්න) පුළුවන් කියලා. ඉතින් ඔය වැඩේ අපිට ලොකු වෙලත් කරන්න බැරිද?

    මොකද බැරි! ඔයාට දැන් කියලා දෙන්න හදන්නේ ඒවගේ හොදින් තමන්ගේ කණ එහෙම නැත්තම් ශ්‍රවණය කරන ගමන් තමන් කියවන්න කැමති පොත් කම්මැලි කමින් කියවනවා වෙනුවට තව කෙනෙකුලව කියවගන්න විදියක් ගැන. මිලියන ගානයකට වැඩි පොත් ප්‍රමාණයක් narrator වරුන් හරහා කියව ගන්න දැන් ඔයාලට අවකාශ සලසලා තියෙනවා.

    Audiobook මුළු ලෝකේ පුරා භාවිතා කරනවා, තඩි පොතක් එහෙමෙ අරගෙන යන එක වෙලාවකට කරදරයක් ඒවගේම ලංකාවේ අපිට තියන ප්‍රස්නයක් තමා දුම්රියක බසයක පොතක් කියවනවා දැක්කහම ඒ මනුස්ය දිහා මහා අමුතු කූණයකින් බලන එක. ඉතින් මේ හරහා කාටවත් කරදයක් හිරිහැරයක් නැතුව වගේම අනිත් අයගේ ඇස් වලට වැලි ගහලා ඔයාට කැමති පොත කියවන්න!, ආ ...වැරදුනා, ශ්‍රවනය කරන්න පුළුවන්.

    Audiobooks ගන්න එක ලේසි වෙඩක් නම් නෙවෙයි. එකට හේතුව වෙන්නේ ඔයාට සිද්දව වෙනවා මම කියන සමාගම ඔස්සේ සම්බන්ද වෙන්න මාසිකව USD 15 ක මුදලක් ඒ කියන්නේ රුපියල් 2700 කට ආසන්න මුදල් ඔයා මාසිකව දරන්න ඕනේ. ඒවගේම ඔයාට ඕන වෙලාවක මේ Credit එක අලුත් පොතක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්,ඒවගේම ඒ පොත කිසි ගතියක් නැ, වැඩක් නැ කියලා හිතුනොත් return කරලා ආයේම අලුත් පොතක් ගන්න අවකාශ සලසලා තියෙනවා. ඔයාලා පාසල් යන වයසේනම් ඉන්නේ අම්මට තාත්තට මේගැන පැහැදිලි කරලා subscription එකක් ගන්න. ඔයා job එකක් කරන කෙනෙක් නම් මේ මුදල වියදම් කරට අහක යන්නේ නැ. අවසානය දක්කවා කියවන්න…..

    මම පහල සදහන් කරලා තියෙන ලින්කුව ඔස්සේ ඔයා register උනොත් ඔයාට එක මසයක් නොමිලේ කැමති පොතක් ලබා ගන්න Credit එකක් ලබලා දෙනවා, ආයේම ඔයාට ඒ පොත හොද මදිනම් return කරලා අලුත් පොතක් ගන්න පුළුවන්. ඕන වෙලාවක subscription නතර කරලා දන්න ඔයාට ඉඩකඩ සලසලයි තියෙන්නේ. ඔයාගේ smartphone එකට සුපිරි mobile app එකක් හදලා තියෙනවා එකත් ටෙස්ට් කරලා බලන්න.

    අලුතෙන් register වෙන ඔයාලට අහන්න වටිනා සහ උනන්දුව වැඩි කරන පොත් ටිකක් තම මේ.

    Born a crime by Trevor Noha
    A street cat named Bob by James Bowen
    Under the scarlet sky by Mark Sullivan
    A river in darkness: one man’s Escape from North Korea by Masaji Ishikawa
    Unfuck yourself by Gary Boyne


    https://amzn.to/2WZwPmn

    Bump එකක් දීගෙන පලයල්ලා වටිනවානම්....:):):)
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    11.gif
    +
     
    • Like
    Reactions: Frosty