Aus Student Visa programmes without IELTS

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mallorca ib3 GIF
     
    • Like
    Reactions: TNHM

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    තරහා වෙන්න මහත්තයෝ කිව්වට, උඹට දැන් පොඩ්ඩක් කට්ට කාල ඕක කරගන්න කම්මැලියිනම්, මැල්බෝං සිංහල කොලණියට ගිහින් එතන ගේම ගහනවා කියන එක විහිලුවක්. එක්කෝ ලංකාවට වෙලා හිටපන්, නැත්තම් උනන්දුවෙන් IELTS කරපන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මෙහේ IELTS බැරි නං එහේ ගිහින් කොහොම කරගන්නද මිනිහෝ. බැරි නං ගෙදෙට්ට වෙලා හිටපං නිකන් කාලෙයි සල්ලියි නාස්ති කරගන්නෙ නැතුව. උඹල වගේ උන් ගිහින් තමා එහේ දැන් නන්නත්තාර වෙලා ඉගෙන ගත්තු පැත්තෙන් රස්සාවක් වත් හොයාගන්න බැරුව ටොයිලට් හෝද හෝද අඬ අඬ ඉන්නේ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,929
    4,496
    113
    this has become a real joke now.... everyday one post about australia. munta kiyana sinhala therenna naha.....
     
    • Sad
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    CSU dan melbourne wala wahanna yanne....
    ඕක එහෙම් පිටින්ම කඩයක්....මෙල්බර්න්, සිඩ්නි සිටි එකේ ඒවා දිව්වෙ south asian උන්ගෙන්....IELTS එන්න ඕනි නෑ.. course එක පට්ට ලේසි...දැන් කෙල වෙලා තියෙන්නේ අලුත් අය නැථි නිසා...

    හැබැයි උඹ මොන ගැට දාලා ආවත් IELTS නැතුව PR ගන්න බෑ..ඒ නිසා කඩ්ඩ හදා ගනින්....
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934

    ehema kiyanna epa ban kohen karath points ne hambenne
    uni Melbourne karath
    CSU karath ekama points
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    ehema kiyanna epa ban kohen karath points ne hambenne
    uni Melbourne karath
    CSU karath ekama points
    අපෝ එහෙම හිතලා නෙමෙයි බං කිව්වේ....
    ඕකේන් කරල ගොඩ ගිය උන් ඕනි තරම් දන්නවා...
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    100% true, CSU melb nemei sydney

    තරහා වෙන්න මහත්තයෝ කිව්වට, උඹට දැන් පොඩ්ඩක් කට්ට කාල ඕක කරගන්න කම්මැලියිනම්, මැල්බෝං සිංහල කොලණියට ගිහින් එතන ගේම ගහනවා කියන එක විහිලුවක්. එක්කෝ ලංකාවට වෙලා හිටපන්, නැත්තම් උනන්දුවෙන් IELTS කරපන්.
    100% true, CSU melb nemei sydney
    ------ Post added on Sep 21, 2021 at 9:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි උඹ මොන ගැට දාලා ආවත් IELTS නැතුව PR ගන්න බෑ..ඒ නිසා කඩ්ඩ හදා ගනින්....

    ඔව් අන්න ඒකයි. කොහොමහරි එන්න නං පුළුවන් වෙයි. කොහොමහරි PR ගන්න නම් බෑ දැන්. ඉස්සර ආපු මිනිස්සු වගේ දැන් බෑ.

    No English means no PR in the normal pathways.

    Other pathways
    1. Be a distinguishly talented person
    2. Able to spend a shitload of money
     
    Last edited:
    • Sad
    Reactions: NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    කම්ප්යුටර් කෑලි බෑලි අරගෙන පොඩ්ඩක් නොර්මල් වෙනකොට ආවා CD writers ...Combo drive කියලා එකක් තිබ්බා හෙන බීසනේ ඉතින්....

    ඒක කොහොමද මේකට අදාළ වෙන්නෙ බන්? 🤔😜
     
    • Haha
    Reactions: NaiRobi