Ausi උදවුවක් ඕනේ මචන්ලා
මගේ යාලුවෙක් වයිපරේ එක්ක ausi ගියා wife ගේ master එකට last week.
අරුට තවම job එකක් සෙට් වෙලා නෑ මචන්ලා... යාලුවට හෙල්ප් එකක් දෙන්න පුළුවන් කවුද ඉන්නේ job එකක් සෙට් කරගන්න ausi වල elakiri එකේ. පුළුවන් එකෙක් ඉන්නවා නම් ලොකු උදවුවක් මචන්ලා