Ausi උදවුවක් ඕනේ මචන්ලා

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    368
    333
    63
    ගෙදර
    Ausi උදවුවක් ඕනේ මචන්ලා

    මගේ යාලුවෙක් වයිපරේ එක්ක ausi ගියා wife ගේ master එකට last week.
    අරුට තවම job එකක් සෙට් වෙලා නෑ මචන්ලා... යාලුවට හෙල්ප් එකක් දෙන්න පුළුවන් කවුද ඉන්නේ job එකක් සෙට් කරගන්න ausi වල elakiri එකේ. පුළුවන් එකෙක් ඉන්නවා නම් ලොකු උදවුවක් මචන්ලා :yes::yes::yes::yes: