මාත් ඔසී ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. වියදම් සම්බන්ධව. මට නම් හිතෙන්නෙ මෙ යන විදියට තව අවුරුදු 10ක් ඇතුලත ගිය උන්ට ආයෙත් එන්න වෙවි කියලා.ehenam pala middle east hamba karan enna
inna yanawanam pala aussie
thopi serama mehen yawala hambaya rata allai![]()
මොකද තරඟෙ වැඩී නෙ ?
හම්බකරනවානම් මැදපෙරදිග තමා හොඳ. කීයක් හරි ඉතුරු කරලා ජීවත් වෙන්න.





(පොරට හැබැයි ජොබ් එකක් හොයාගන්න බැරි කමට නෙවි පොර ok ඒකෙන් ලැබෙන ගානෙනේ )