රට යන ගොඩක් අයට හැදෙන ලෙඩක් ඔය. එ ගොල්ලන්ට අනුව මෙහෙ ඉන්නෙ 3rd class මිනිස්සු. ඒ රට ගිය අය තමයි 1st class. මිනිසුන්ගේ ගතිගුණ තීරනය වෙන්න ඉන්න රට anuwa.
රහත් වෙනවා වෙන රටක ගිය ගමන්. අපි උනත් වෙන රටක යන්න කැමති. Ewnata තමන් ඉපදුන, ඉගෙන ගත්ත රට මෙහෙම බලු කරන් නැ.
බලහන් කී දෙනක් කියලා තියනවද කියලා ලංකාවේ උන් එක්ක ඉන්න බැ කියලා. එ පෙන්නන්න හදන්නේ ඒගොල්ලො ගොඩක් වෙනස් කියලා.
සිරාවටම බන්. පට්ට දුක හිතෙනවා මුන් කතා කරන විදිය දැක්කාම.. මමත් දැනට ලංකාවේ නෙවෙයි ඉන්නෙ.. ඒත් මටනම් කවදාවත් බෑ ලංකාව ඔහොම පහලට දාල කතා කරන්න..




