Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්&#35

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    රට යන ගොඩක් අයට හැදෙන ලෙඩක් ඔය. එ ගොල්ලන්ට අනුව මෙහෙ ඉන්නෙ 3rd class මිනිස්සු. ඒ රට ගිය අය තමයි 1st class. මිනිසුන්ගේ ගතිගුණ තීරනය වෙන්න ඉන්න රට anuwa😂.
    රහත් වෙනවා වෙන රටක ගිය ගමන්. අපි උනත් වෙන රටක යන්න කැමති. Ewnata තමන් ඉපදුන, ඉගෙන ගත්ත රට මෙහෙම බලු කරන් නැ.
    බලහන් කී දෙනක් කියලා තියනවද කියලා ලංකාවේ උන් එක්ක ඉන්න බැ කියලා 😂. එ පෙන්නන්න හදන්නේ ඒගොල්ලො ගොඩක් වෙනස් කියලා.

    සිරාවටම බන්. පට්ට දුක හිතෙනවා මුන් කතා කරන විදිය දැක්කාම.. මමත් දැනට ලංකාවේ නෙවෙයි ඉන්නෙ.. ඒත් මටනම් කවදාවත් බෑ ලංකාව ඔහොම පහලට දාල කතා කරන්න..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    මට නිකමටහ් හිතුනේ උඹලා ගැනත් අනිත් ලංකාවේ උන් හිතනවා ඇත්තේ එහෙම වෙන්න ඇති නේද බන්...හපෝ අරූ ලන්කාවේ..ඈත් වෙලා ඉන්න ඕනි වගේ...:baffled:

    අපි අර නෑයොන්ට කියන්නේ හපෝ අපේ නෑයෝනම් කියලා...අපේ නෑයොත් අපිට එහෙම කිය්න්ව ඇති...
    :sorry:

    Probably. Couldn't care less mate.
    Have bunch of friends from bunch of other countries.
    It's not like there are many asikilanders in here. :lol::lol:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Probably. Couldn't care less mate.
    Have bunch of friends from bunch of other countries.
    It's not like there are many asikilanders in here. :lol::lol:

    Ah OK we got it. You are very different than all other people in this world. Definitely far better than all other srilankans because you live in foreign country:rolleyes::rofl: