Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්&#35

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යන්න බැරි වෙච්ච ගොඩක් උන් ඔය වගේ ටෝක්ස් දෙනවා හැබැයි යන්න චාන්ස් එකක් ලැබුනොත් ඉස්සල්ලම රට පනින්නෙත් ඔය ටෝක්ස් දෙන අයියලම තමා
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    උඹල කොච්චර බයිල ගැහුවත් ලංකාවෙ නිර්මාණ ඔක්කොම ප්‍රාථමිකයි බන්. උඹල හිතන් ඉන්නෙ ගස් ප්‍රමාණය වැඩිවෙනවනම් ඒකයි දියුණුව කියල උඹල පට්ටම මෝඩයො කියල තමා මන් කියන්නෙ.
    bro me oya ipadichcha hatida nathnam passe wenas wunada ?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    යන්න බැරි වෙච්ච ගොඩක් උන් ඔය වගේ ටෝක්ස් දෙනවා හැබැයි යන්න චාන්ස් එකක් ලැබුනොත් ඉස්සල්ලම රට පනින්නෙත් ඔය ටෝක්ස් දෙන අයියලම තමා

    daruwo hadala jaathiye janagrahanaya wadi karanna kiyala awadada dena aiyyala thamai PR hambawunama mulinma rata paninne.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඇයි බන් උබලා ලංකාවේ උපන් මිනිස්සු වෙලත් ලංකාව මෙච්චර පහලට දාල කතා කරන්නේ? මේ රට කාලකන්ණි දේසපාලුවෝ එකතුවෙලා කාල විනාස කරලදාළ තමා. අපේ රට දවසෙන් දවස පස්සට යන එක ඇත්ත. Ausi, Europ, USA සුපිරි රටවල් තමා. ඒක ආයේ වාද කරන්න දෙයක් නෑ එකෙන්ම පිලිගන්නවා ඕනෑම කෙනෙක්.
    අනිත් හැම රටකම මිනිස්සුන්ට තමන්ගේ රට හැමවෙලාවෙම අංක එක. ඇයි අපි විතරක් ඒකෙ අනිත් පැත්ත?

    එත් උබල අපි ඔක්කොටම උප්පත්තිය දුන්නේ මේ රට. අපි කරදඩු උස් මහත් වෙනකන් හැදුනේ වැඩුණේ මේ රටේ ගහ කොළ මේ මහ පොලව එක්ක. උබල අපි හැමෝගෙම ලේ වල ඒක තියෙනවා. ඒක අමතක කරලා උපන් රට බින්දුවට දාල කතා කරන්න එපා මචන්ලා.

    උඹල අපි මොන රටවල හිටියත් කමක් නෑ, උපන් රට ගැන කෙලෙහිගුනේ තියල කතා කරපල්ලා. උබල අපි හැමෝගෙම අතේ වගකීමක් තියෙනවා මේ රට කවදමහරි හොද තැනකට ගේන්න. ඒක අමතක කරන්න එපල්ල.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    සින්හලු තරන් පොලු තියන්නෑ කවුරුවත් :yes::yes::yes:. අපේ තාත්තටම කීදෙනෙක් පොලු තිබ්බද ණයට බඩු දීලා :(:(:(:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    daruwo hadala jaathiye janagrahanaya wadi karanna kiyala awadada dena aiyyala thamai PR hambawunama mulinma rata paninne.

    ඔය හෙල උරුමෙ හිටපු උදය ගම්මන්පිල කියන එකාටත් ඕස්ට්‍රේලියාවෙ PR තියෙනවා ඒ උනාට ටෝක් එක කෝමද :lol:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    math danna ekake innawa 30,000 wada kale Accounting karala Aussie wala , man hodatama hira una degree loan case nisa ,thama loan case thiyanawa uta , Paw :(
    අපේ එකා නම් හැබැයි ජොබ් නැතත් සල්ලි ටිකක් නම් හම්බ කරගෙන ආව. පොඩි car එකක් ගත්ත, ඉඩමක් ගත්ත. ඒ කලේ car එකට තෙල් ගැහුවෙත් ausi ඉදල හම්බ කරපු සල්ලි වලින්. පඩිය මදි නේ තෙල් ගහන්නවත්.:P
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ඇයි බන් උබලා ලංකාවේ උපන් මිනිස්සු වෙලත් ලංකාව මෙච්චර පහලට දාල කතා කරන්නේ? මේ රට කාලකන්ණි දේසපාලුවෝ එකතුවෙලා කාල විනාස කරලදාළ තමා. අපේ රට දවසෙන් දවස පස්සට යන එක ඇත්ත. Ausi, Europ, USA සුපිරි රටවල් තමා. ඒක ආයේ වාද කරන්න දෙයක් නෑ එකෙන්ම පිලිගන්නවා ඕනෑම කෙනෙක්.
    අනිත් හැම රටකම මිනිස්සුන්ට තමන්ගේ රට හැමවෙලාවෙම අංක එක. ඇයි අපි විතරක් ඒකෙ අනිත් පැත්ත?

    එත් උබල අපි ඔක්කොටම උප්පත්තිය දුන්නේ මේ රට. අපි කරදඩු උස් මහත් වෙනකන් හැදුනේ වැඩුණේ මේ රටේ ගහ කොළ මේ මහ පොලව එක්ක. උබල අපි හැමෝගෙම ලේ වල ඒක තියෙනවා. ඒක අමතක කරලා උපන් රට බින්දුවට දාල කතා කරන්න එපා මචන්ලා.

    උඹල අපි මොන රටවල හිටියත් කමක් නෑ, උපන් රට ගැන කෙලෙහිගුනේ තියල කතා කරපල්ලා. උබල අපි හැමෝගෙම අතේ වගකීමක් තියෙනවා මේ රට කවදමහරි හොද තැනකට ගේන්න. ඒක අමතක කරන්න එපල්ල.
    :yes::yes: I am just waiting till I can come back to my beautiful country. Hopefully very soon.:yes::yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    daruwo hadala jaathiye janagrahanaya wadi karanna kiyala awadada dena aiyyala thamai PR hambawunama mulinma rata paninne.
    ඉතින් බන් උන් ausi ගිහිල්ල වර්ගයා බෝ කරනවා ඇති. දැන් බලපන් එහේ කොච්චර ඉන්නවද සිංහල එවුන්. කොලනියක් හදන්න පුළුවන් තම්බි මෙහෙ අල්ලනවා වගේ.:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    හොට්ටෙලියාවෙ ජනගහනය ඉස්සරහට ලක්ස 4ක් වෙනව. ලංකාවෙ ඉන්න උන් ලක්ස 2ත් එහෙට යනවනෙ :lol:

    මම නම් කියන්නෙ ලංකාව ඔස්ට්‍රෙලියාවට සින්නක්කරව ලියල දෙන්න ඔනෙ. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. බුශ් හොස්ටෙලියන් වගෙ නමක් අපෙ උන්ට දාගන්න පුලුවන්නෙ :yes: