Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්&#35

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්&#35

    AUSTRALIA දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්ත

    ගිය සතියේ මට එකෙක් කිව්ව ඕගොල්ලෝ මොකටද ඕවට ඔය හැටි දුක් විඳින්නේ? ඕස්ට්‍රේලියා වගේ රටකට ගියා නම් ආතල් එකේ කාලා බීල ජොලියේ ඉන්නවනේ කියලා.:dull:
    හොඳට ඉගෙනගන්ඩ ඕනේ ඒවයේ යන්ඩ.මයි ඩොර්ටර් ඇන්ඩ් සන් බොර්ත් ආ නව් ඉන් ඕස්ට්‍රිලියා කියලා කිව්වා.
    මීට ටිකා දවසකට කලින් තව ටීචර් කෙනෙක්, අම්මගේ යාලුවෙක් හම්බුනා ......මම දිහා බලල අපේ අම්මට කියපි මගේ දුවයි පුතයි දෙන්නම ඕස්ට්‍රේලියා ගියා කියලා කිව්ව.එහෙ ඉතින් හරි එක්ස්පෙන්සිව්.මෙහෙ වගේ නෙමේ.හරි නීට් කිව්වා. ඒ අපේ අම්ම ඉදිරියේ මාව කන්ඩෙම් වුනු හැටි.:yes:

    ඕසි ගියේ නැත්තන් දැන් අපි ඉතින් අඩුකුලේ පරහැත්ත තමා බන්.:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Opinion

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ehe gihin petrol shed gannei toilet hodana cleaning katana job k karagena like a boss wage innawa mehata :D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Oya rata yana kattiya Ammala wath ehettama aran yanawa nan hodai ban.

    Neththan wayasata giyama e minissu duk widinawa. Wate inna minissuntath karadarai.

    Rata idan Salli witharak ewala wedak na.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Ape ofz ake 3 laks 5 laks padi ganna un oz yanawa kiyahanko

    lankawe laksha 3 - 5 athara labena ekek rata yanawa kiyanne u ratawal gana danne nathi amu gonek :P

    lankawa dala rata yanne a ratawal wala toilet heduwath hoda wahanayak aran , hodata kala beela inna puluwan nisa. lankawe toilet hodana ekekta bike ekakwath ganna baane ban mila ekka. :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    lankawe laksha 3 - 5 athara labena ekek rata yanawa kiyanne u ratawal gana danne nathi amu gonek :P

    lankawa dala rata yanne a ratawal wala toilet heduwath hoda wahanayak aran , hodata kala beela inna puluwan nisa. lankawe toilet hodana ekekta bike ekakwath ganna baane ban mila ekka. :D

    කියල වෑඩක් නෑ ගිහිල්ලාම බලන්න ඔනේ කොහොමද කියල. සමහරුන්ට හොදයි සමහරුන්ට නරකයි. දෙපෑත්තම තියෙනව. කොහොම වුනත් යන්නම ඕනේ සුරපුරයක් නම් නෙමේ. ලන්කාවත් එක්ක බලනකොට හොද නරක දෙකම තියෙනවා.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කියල වෑඩක් නෑ ගිහිල්ලාම බලන්න ඔනේ කොහොමද කියල. සමහරුන්ට හොදයි සමහරුන්ට නරකයි. දෙපෑත්තම තියෙනව. කොහොම වුනත් යන්නම ඕනේ සුරපුරයක් නම් නෙමේ. ලන්කාවත් එක්ක බලනකොට හොද නරක දෙකම තියෙනවා.

    ow ban , eath lankawe maseta laksha 3 - 5 athara ganna ekek lankawa dala yanawa kiyanne gon wadak. :D

    lankawa epa wela yana ayata dath amaruwak haduna gaman lankawa mathak wela ticket eka dagena enawa lankawata. :D Insurance eken cover wenne nathi dewal nam kelinma lankawe. :D

    hoda / naraka dekama thiyanawa. :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    ඕකට කියන්නෙ රදළයින්ගේ මෝඩකම බං :P:rolleyes:

    කෙනෙක් අඳින ඇඳුමෙන්වත්, කරන ජොබෙන්වත් උසස් වෙන්නෙ නැහැ. මනුස්සයෙක්ගෙ සිතුවිලි තමා ලස්සන වෙන්න ඕන. :yes: