Ausi සිහින දේශයේ Lankan දුබුරු හමට සලකන විදිය !

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    Whites fear black skinned people because they are short tempered, tough and talking in loud tone. ( most of all they fear accusation of discriminating )
    But the Asians… are treated like nonjal people..
    Wishing early recovery to the boy
    And the Funny thing is Asians hate the blacks too. When the blacks and asians clash, whites come in the middle to resolve the conflict. Finally everyone listen to the white guy and get back to work.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    මම ගියපු රටවලින් නෙදර්ලන්තේ, ජර්මනිය වගේ යුරෝප් පට්ට අවුල් බන් දුඹුරු හමට. චීන උණුත් අව්ලක් ඇති අපි ඉන්දියාවේ කියලා, එත් පෙන්වන්නේ නෑ නීතියට බයේ. තායි නම් සුපිරි.

    තව ටික කාලයයි ආතල්.... Asian and arab womb war පටන් අරන් තියෙන්නේ
    Mokadda e war eka
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,213
    113
    මම කලාතුරකින් මේකට ආවත් දැකල තියනව උබ මේ වගේම ත්රෙඩ් දානවා රටවල් වල ඉන්න උන්ට වෙන කරදර ගැන හෙන සතුටෙන්.
    උබ මට රිප්ලයි දාන්න ඕනෙ නෑ උබම කල්පනා කරල බලපන් මොකද්ද උබට වුන අතවරය කියල පොඩ්ඩක් වාඩි වෙලා. එක්කො වීස කේස් වුනාද? නැත්තම් දැකපු ගමන් ටොකු අනින්න හිතෙන පර්සනලිටි එකක්ද උබට තියෙන්නෙ? උබ මොකද්ද ඔය හොයන වැලිඩේශන් එක? උබ ලංකාවෙම ඉන්න හිතන් ඉන්නව නම් වෙන රටකට පය ගහන්නෙවත් නැතුව ඒකෙ කිසි අවුලක් නෑ.
    මගෙ නෑදෑයො යාලුවො ඕන තරම් එහෙම අය ඉන්නව. කවුරුත් මෙහෙම මැරීගෙන ලංකාවෙ ඉන්න එක තමා පට්ට රටවල් වල යන එක හෙන අවුල් ගාගෙන කෑගහන්නෑ.

    පොඩිම උදාහරණයක් ගත්තත් උසාවියෙන් මානව හිමිකම් වලට වරදකරුවෙක් වුන පොලිස්පති කෙනෙක් ඉන්න රටක කවුරුවත් ඔය වගේ වෙන රටවල් වල ඉන්න උංහෙ ඇද හොයන්න යන්නෙ නෑ ලැජ්ජ නිසා. ඔන්න උබ සින්ගප්පූරු කාරයෙක් , අරාබියෙක් වත් උනානම් තව කමක් නෑ.

    මම උබේ බැක්ග්‍රවුන්ඩ් එක වත් මේකෙ මොනවද කරන්න් ට්‍රයි කරන්නෙවත් දන්නෙ නැතුව මේ ලිව්වෙ.
    ඇත්ත ඇති සැටියෙන් බලන්න පුරුදු වෙයන් :yes:
    i phone අරගෙන branded t shirt අරගෙන fb දාගෙන දගලන්නේ ඇයි ?
    වහනයක් කියන්නේ කඩල ගොට්ටක් වගේ එකක්
    උන්ට welcome එකක් නැහැ ඕක තමා ඇත්ත but පිළිගන්න කැමති නැහැ 😁
    ego එක boost කරන්න නේ ඕක කරන්නේ
    සුද්දෙක් මුනට හම්බවුනොත් good morning විටරයි
    brown එකෙක් දැක්ක ගමන් ඕකුන් බිම බලා ගන්නවා 🤭
    පව් එතින්ග් ඔක්ක්කොම විකුණලා යන එවුන්


    ළමයාගේ education එකටලු ලංකාවෙන් ගියේ දැන් අඩනවා

    woke එක දාල පුකේ ඇරියම 🤗 education එක සම්පුර්ණයි👇

    FFJctAnXsAIa5lb.jpg:large



    :lol:

    image.png
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් සති 2කට කලින් මගේ යාලුවෙක් ගියා

    ගියේම ජොබ් එකට ගිහින් දවස් 3න් වැඩට ගියා

    ගෙයක් ගත්තා කුලියට

    හස්බන්ඩ් වයිෆ් දෙන්නම ජොබ් වල ළමයි ඉස්කෝල වලට දැම්ම

    සති 2යි ඔක්කොම සෙට්ටල්

    දෙන්නම ඉංජිනේරුවෝ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දැන් සති 2කට කලින් මගේ යාලුවෙක් ගියා

    ගියේම ජොබ් එකට ගිහින් දවස් 3න් වැඩට ගියා

    ගෙයක් ගත්තා කුලියට

    හස්බන්ඩ් වයිෆ් දෙන්නම ජොබ් වල ළමයි ඉස්කෝල වලට දැම්ම

    සති 2යි ඔක්කොම සෙට්ටල්

    දෙන්නම ඉංජිනේරුවෝ
    awillama balapan ehema settle wenna puluwanda kiyala
     
    • Haha
    Reactions: shenat

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,213
    113
    දැන් සති 2කට කලින් මගේ යාලුවෙක් ගියා

    ගියේම ජොබ් එකට ගිහින් දවස් 3න් වැඩට ගියා

    ගෙයක් ගත්තා කුලියට

    හස්බන්ඩ් වයිෆ් දෙන්නම ජොබ් වල ළමයි ඉස්කෝල වලට දැම්ම

    සති 2යි ඔක්කොම සෙට්ටල්

    දෙන්නම ඉංජිනේරුවෝ
    සුරංගනා කතා බන්
    🤗
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    A Sri Lankan international student is fighting for life after being coward punched by a stranger.

    Geeth Madushanka, 28, was attacked at a BP PETROL station in Langford, PERTH , at about 10pm on May 25.

    Police allege Mr Madushanka was pushed and then punched in the face by Cyril Benedict Garlett, 30, causing the student to fall and hit his head.



    85643433-13488245-Geeth_Madushanka_left_28_was_attacked_at_a_BP_petrol_station_in_-m-36_1717406894825.jpg


    85643437-13488245-image-a-35_1717406886278.jpg



    His loved ones are now raising money for his treatment on GoFundMe, saying he faces a 'long road ahead'. So far they have raised $9,000.

    Garlett has been charged with grievous bodily harm, assault occasioning bodily harm and criminal damage or destruction of property.



    ලංකවේ ඔක්කොම විකුණලා හරි උජාරුවෙන් කියන සෙට් එකක් ඉන්නවා නේ
    මගේ පුතාත් දුවත් Australia කියල කියන එවුන්ට
    පුකෙන් හිනා යන්නේ 🤭
    කනක් ඇහිලා ඉන්නේ නැහැ
    එක තම කියන්නේ කොහේ ගියත් brown skin එකෙක් දක්කම් ඕක auto වෙනවා
    ඔලුව පහත කරගෙන බල්ලෝ වගේ යන්නේ එකයි


    ඔය ගහපු සුද්දා අනිවා නිදහස් වෙනවා :yes:
    නිතිය උඩින් තියෙන රටවල් වල හොදයි කිව්වට වෙන්නේ ඔහොමයි
    පව් අසරණ දෙමව්පියෝ :(

    ඇවිල්ලා රචනා ලියපන් නැහැ නැහැ දුබුරු හමට එහෙම සලකන්නේ නැහැ කියලා 🤮

    හෙළදිව සිදුවියහැකි අනතුරු

    • මීතොට මුල්ල කුණු කන්ද වැනි කුනු කන්දකට යට වී මිය යෑම.
    • සලාව හමුදා ගබඩාව පිපිරීම වැනි අනතුරකට මුහුනපෑම
    • පාස්කු බෝම්බය වැනි සිදුවීමකට මුහුනදීම
    • රතුපස්වල වැනි වෙඩි තැබීමකට ලක්වීම
    • තාජුඩීන්ට උනා හෝ චම්පික හැප්පූ තරුණයාට උනා මෙන් ප්‍රයිවෙට් ප්‍රශ්නයක් වීම
    • කුමක් හෝ දෙයකට පොලිස් අතඩන්ගුවට පත් උවහොත් පහර දී මරා දැමීම
    • රේල්පාරේ යන බසයක සිට , කෝච්චියට යටවීම

    මෙවන් තව විකාරරූපී අනතුරු බොහෝය
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Mage facebook eke nam Autralia inna aya hondata sapata innawa, eka deyak ohoma una kiyala lokuwata hithanna honda na, mehe hitiyath marena welawata marenawa
     

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    Dan nan Ausi student gihilla wedakma naha.

    Aluth rules walin hondatama kela wela thiyenne students lata.

    Student yanawa nan Europe side ekata giya nan goda.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    awillama balapan ehema settle wenna puluwanda kiyala
    උන් මෙහෙ ඉද්දි උන්ගේ යාලුවෙක් ගේ අරන් තිබ්බේ උන් එහෙට ගියේම ෆුල් ෆර්නිශ්ඩ් ගේකට

    ජොබ් එක දෙන තැනින් ඉක්මනට එන්න කියපු නිසා උන් ඉක්මනට ගියේ

    හරි තැන වලට ගියාම ප්‍රශ්න නැහැ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උන් මෙහෙ ඉද්දි උන්ගේ යාලුවෙක් ගේ අරන් තිබ්බේ උන් එහෙට ගියේම ෆුල් ෆර්නිශ්ඩ් ගේකට

    ජොබ් එක දෙන තැනින් ඉක්මනට එන්න කියපු නිසා උන් ඉක්මනට ගියේ

    හරි තැන වලට ගියාම ප්‍රශ්න නැහැ
    oya rata gihipu ewun kiyana surangana katha satha pahakata wiswasa karanna epa ban. 99% boru

    උන් මෙහෙ ඉද්දි උන්ගේ යාලුවෙක් ගේ අරන් තිබ්බේ උන් එහෙට ගියේම ෆුල් ෆර්නිශ්ඩ් ගේකට

    ජොබ් එක දෙන තැනින් ඉක්මනට එන්න කියපු නිසා උන් ඉක්මනට ගියේ

    හරි තැන වලට ගියාම ප්‍රශ්න නැහැ
    රට ගිහිල්ල සෙට්ල් වෙනවා කියන්නේ ලී බඩු එක්ක ගෙයක් අරන් කාර් එකක් ගන්න එක නෙවෙයි බන්. ඔය ටික රට එන එවුන් හැම එකාම කරනවා. සෙට්ල් වෙනවා කිව්වම තව ගොඩක් දේවල් තියනවා.
    ------ Post added on Jun 5, 2024 at 11:43 AM
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    oya rata gihipu ewun kiyana surangana katha satha pahakata wiswasa karanna epa ban. 99% boru


    රට ගිහිල්ල සෙට්ල් වෙනවා කියන්නේ ලී බඩු එක්ක ගෙයක් අරන් කාර් එකක් ගන්න එක නෙවෙයි බන්. ඔය ටික රට එන එවුන් හැම එකාම කරනවා. සෙට්ල් වෙනවා කිව්වම තව ගොඩක් දේවල් තියනවා.
    ------ Post added on Jun 5, 2024 at 11:43 AM
    ඉතිං බං උන්ට හෙන සිරා පඩි 2ක් හම්බෙනවා උන්ගේ යාලුවොත් අවුරුදු 10ක් තිස්සේ එහෙ වැඩ කරන ඉන්ජෝ උන්ගේ ගේ ලගින්මයි මුන්ට ගේ අරන් තිබ්බේ

    වාහනයක් ගන්නවා කිව්වා දැන් අරන් ඇති දැනට පදින්නේ උන්ගේ යාළුවගේ වාහනයක් (උන්ට 2ක් තියෙනවා)

    ඉතිං බං සල්ලි එනවා නම් ගෙයක් එහෙම හෙමිට් හදයි ඉන්ජෝ 2ක් ගේ පඩි නේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඉතිං බං උන්ට හෙන සිරා පඩි 2ක් හම්බෙනවා උන්ගේ යාලුවොත් අවුරුදු 10ක් තිස්සේ එහෙ වැඩ කරන ඉන්ජෝ උන්ගේ ගේ ලගින්මයි මුන්ට ගේ අරන් තිබ්බේ

    වාහනයක් ගන්නවා කිව්වා දැන් අරන් ඇති දැනට පදින්නේ උන්ගේ යාළුවගේ වාහනයක් (උන්ට 2ක් තියෙනවා)

    ඉතිං බං සල්ලි එනවා නම් ගෙයක් එහෙම හෙමිට් හදයි ඉන්ජෝ 2ක් ගේ පඩි නේ
    ithin eka thamai ban mama kiyanne sathi deken settle wenna baha kiyala