depends how you live mchn, lankawe un ekkama inna un innwa unta eka awlak na., samahara ewun nam hodata move wela mehe un ekka innwa, ekath awlak na, kohomath anunge dewal hoyanawa aduin mehe unuth, thamange paduwe wadak karagena inna puluwanbrown ponnayo inne
ballek wath gannga ganne naha
kisima respect ekak naha
social engagement ekak naha
boho wita thaniyen thama inne
ඕකෙ දෙපැත්තක් තියනව. FB එකේ මෙල්බන් රස්තියාදුව වගේ පේජ් වල ඔසී වල උන් දෙන පොරටෝක්, වපුරන හීනමානෙට එන නැචුරල් රෙස්පොන්ස් එක තමයි මේ වගේ මීම් හැදෙන එක. තමන් මොන රටට ගියත් මොන රස්සාව කලත් වෙන රටක ඉන්න මිනිස්සුන්ව, ඒ මිනිස්සුන්ගෙ දේවල් පහත් කරල කතා කරද්දි ඔය රෙස්පරන්ස් එක එනව.mamath ausi inne, job ekata mokuth kiyanna epa bng katawath. cleaning neme mona de karath eka uge job eka. apitanam meka dakkama athal eth aththatama cleaning job ekak karana ekekta duka hithenna puluwan.
depends how you live mchn, lankawe un ekkama inna un innwa unta eka awlak na., samahara ewun nam hodata move wela mehe un ekka innwa, ekath awlak na, kohomath anunge dewal hoyanawa aduin mehe unuth, thamange paduwe wadak karagena inna puluwan
------ Post added on Sep 1, 2022 at 6:17 AM
oya gon page mama nam follow karannewath na bng., low IQ pons la thamai oya wage pages karanne. oya magul hinda ahaka inna ewungeth nikan gu gawenawa. hena gon dial walata eka paratama wena ratakata gyama hena magic, un thamai oya post share karanne lankawe unta pennaඕකෙ දෙපැත්තක් තියනව. FB එකේ මෙල්බන් රස්තියාදුව වගේ පේජ් වල ඔසී වල උන් දෙන පොරටෝක්, වපුරන හීනමානෙට එන නැචුරල් රෙස්පොන්ස් එක තමයි මේ වගේ මීම් හැදෙන එක. තමන් මොන රටට ගියත් මොන රස්සාව කලත් වෙන රටක ඉන්න මිනිස්සුන්ව, ඒ මිනිස්සුන්ගෙ දේවල් පහත් කරල කතා කරද්දි ඔය රෙස්පරන්ස් එක එනව.
Aussie Kollo page eka ehema balapnko, lankawa charter karana hatiඕකෙ දෙපැත්තක් තියනව. FB එකේ මෙල්බන් රස්තියාදුව වගේ පේජ් වල ඔසී වල උන් දෙන පොරටෝක්, වපුරන හීනමානෙට එන නැචුරල් රෙස්පොන්ස් එක තමයි මේ වගේ මීම් හැදෙන එක. තමන් මොන රටට ගියත් මොන රස්සාව කලත් වෙන රටක ඉන්න මිනිස්සුන්ව, ඒ මිනිස්සුන්ගෙ දේවල් පහත් කරල කතා කරද්දි ඔය රෙස්පරන්ස් එක එනව.

hena gobbayo bng owa kranne,. unta hena magic hama deyakma wage, thats the reasonAussie Kollo page eka ehema balapnko, lankawa charter karana hati![]()

A dana ewa bageta bagayak boru athishyokthiyen danne. Mage athdekeema anuwanam mm lankawei aussie walai inna widiye wenasak dakinne na. Lankawe poddak wediyen travel kala yanna then thibba nisa. (Bankrupt wenna kalin)hena gobbayo bng owa kranne,. unta hena magic hama deyakma wage, thats the reason
අනිවා ගොබ්බයෝ සෙට් එකක් කරනවා ඈත්තේ.. එහෙම නෑත්නම් වෑඩිපුර අවධානේ ගන්න කරන වෑඩක් වෙන්න පුලුවන්.. ෆේස්බුක් එකේ ඕනවාට වඩා විස්තර කයිවාරු දාන්නේ එහෙමත් සෙට් එකක්.Aussie Kollo page eka ehema balapnko, lankawa charter karana hati![]()
anunge dewal hoyana ekai, anun kara de karanna yana ekai., oya wage gu wada hinda thamai minissunta kela wenne. sinhalayonge eka tikak wadi.. mata nam Australia wala inna eke lokuma de thamai oya kiyapu eka.අනිවා ගොබ්බයෝ සෙට් එකක් කරනවා ඈත්තේ.. එහෙම නෑත්නම් වෑඩිපුර අවධානේ ගන්න කරන වෑඩක් වෙන්න පුලුවන්.. ෆේස්බුක් එකේ ඕනවාට වඩා විස්තර කයිවාරු දාන්නේ එහෙමත් සෙට් එකක්.
ඔසී ඉන්න හුග දෙනෙක්ගේ පලවෙනි රස්සාව ක්ලීනින් තමා. මගේ යාලුවෝ ඉන්නවා හොද රස්සාවක් කරන ගමන් පාට් ටයිම් ක්ලීනින් කරපු.
දෑනටත් හොදම පඩි ගන්න FIFO ජොබ් කරන එවුන් ඉන්නවා පාට් ටයිම් ඌබර් කෑම ඩිලිවර් කරන එවුන්
ලන්කාවෙන් ආපු සමහර එවුන් නම් තාම ඔය මානසිකත්වේ ඉන්නවා
සුද්දො එක්ක සෙට් වෙන එක සමහර ලන්කාවේ එවුන් එක්ක ඉන්නවාට වඩා ලෙසි. කරදර අඩුයි. ලන්කාවේ බහුතරයක් එවුන් කොහේ හිටියත් කරන්නේ ඕපා දූප හොයන එක තමා
u kamathi nathuwa athi job eka danna., un dana hama magulama ubata penna ba wage nam unfollow karala dapan., mama godak oya showoff dana un unfollow karala thiyenne., kochchara unath api minissu hinda boru showoff danawa dakkama apita jealous or anxious gathiyak enawa., matath ehemai. ekama thamai oya godak showoff dana unge aramuna, so don't fall into itmath ahanne, hema magulama dana eke ai job eka danna beri???
u kamathi nathuwa athi job eka danna., un dana hama magulama ubata penna ba wage nam unfollow karala dapan., mama godak oya showoff dana un unfollow karala thiyenne., kochchara unath api minissu hinda boru showoff danawa dakkama apita jealous or anxious gathiyak enawa., matath ehemai. ekama thamai oya godak showoff dana unge aramuna, so don't fall into it
man sira gaththa bngrachana liyanna deyak neha ban, mama nikan bite ekata ahuwe.
kawuru monawa karath apita moko kiyala inna manussayek mama
uba sira gaththada?
showoff nam mata kohomath dirwanne neha.
ow ban mona job eka kalath awlak na, eth boru show dala, job hide karala, lankawe unta joke dala chora karana unwa nam penna baඅනිවා ගොබ්බයෝ සෙට් එකක් කරනවා ඈත්තේ.. එහෙම නෑත්නම් වෑඩිපුර අවධානේ ගන්න කරන වෑඩක් වෙන්න පුලුවන්.. ෆේස්බුක් එකේ ඕනවාට වඩා විස්තර කයිවාරු දාන්නේ එහෙමත් සෙට් එකක්.
ඔසී ඉන්න හුග දෙනෙක්ගේ පලවෙනි රස්සාව ක්ලීනින් තමා. මගේ යාලුවෝ ඉන්නවා හොද රස්සාවක් කරන ගමන් පාට් ටයිම් ක්ලීනින් කරපු.
දෑනටත් හොදම පඩි ගන්න FIFO ජොබ් කරන එවුන් ඉන්නවා පාට් ටයිම් ඌබර් කෑම ඩිලිවර් කරන එවුන්
ලන්කාවෙන් ආපු සමහර එවුන් නම් තාම ඔය මානසිකත්වේ ඉන්නවා
සුද්දො එක්ක සෙට් වෙන එක සමහර ලන්කාවේ එවුන් එක්ක ඉන්නවාට වඩා ලෙසි. කරදර අඩුයි. ලන්කාවේ බහුතරයක් එවුන් කොහේ හිටියත් කරන්නේ ඕපා දූප හොයන එක තමා