Podi un enawa ho gala.godak un ohe ewilla.tanikara pissu kelinne ewilla
me para PR walata monawahari loku changes weida ban? monawada tiyenawa news?
Podi un enawa ho gala.godak un ohe ewilla.tanikara pissu kelinne ewilla
NSW black log eka clear karan yanawa wage..I can see many grants![]()

ehenan aluthenma apply karana ewunta dena ekak nadda ban?NSW black log eka clear karan yanawa wage..I can see many grants![]()

e kiwwe? terune na![]()
ehenan aluthenma apply karana ewunta dena ekak nadda ban?![]()

unta EOI lodge karanna puluwan....e kwwe machan OZ wala financial year eka iwara wenne June 30...so normal trend eka wenne May wage weddi hama state ekakma 190 visa (mama hithanawa uba 190 visa kiyana eka dannawa athi kiyala) nathara karanawa aluth ewa accept karana eka.....
oka hama awuruddema wage wena deyak...
me tike VIC, NSW ehema aluthin appliciations accept karanne na
VIC NEWS - https://liveinmelbourne.vic.gov.au/...losure-of-skilled-migration-visa-applications
NSW NEWS - https://www.industry.nsw.gov.au/liv...d-immigration/skilled-nominated-migration-190
Announcement – NSW skilled nominated migration 190 closed 2017-18
ithin close karala un oya backlog eke hira wela thiyena applications clear karala daanawa....![]()
aaye aluthin accept karanna patan ganne July meda wage idan...could be Agust....
Meka 189 (independent) unta bala paanne naunta EOI lodge karanna puluwan....

Machan awrudu 32 ekenekta ausi / canda /newzealand apply karanna puluwanda ? Degree + 7 years work experience? Select weida?
Podi un enawa ho gala.godak un ohe ewilla.tanikara pissu kelinne ewilla
Machan awrudu 32 ekenekta ausi / canda /newzealand apply karanna puluwanda ? Degree + 7 years work experience? Select weida?
student visa gihin degree aran job ekak karala PR ganna barida ban, ( family eka pitin yannath oni )![]()
කෙටි උත්තරයක් ඕනෙ නම් ... "බෑ" කියල තමයි කියන්න තියෙන්නෙ ... දැන් උඹල ඩිග්රි කරපු ගමන්, ඩිග්රි කරගත්ත නම් දැන් ආපු අතක් බලන් පල කියල කියන තත්වයක් තියෙන්නෙ ඕස්ට්‍රේලියා වල ..රට තවත් හදන්න යන්නෙ, ඒක නිසා දැන් ඉන්දියා ශ්‍රී ලංකා වගේ රටවලින් ගන්න එක සීමා කරගෙන යන්නෙ ...

wena countries monawada bn thiyenne ehema puluwan![]()
මම කිව්වෙ ඕස්ට්‍රේලියා PR ගන්න බෑ කියල නෙමෙයි, උඹ කිව්ව ක්‍රමෙන් බෑ කියල .. හොඳම විදිහ තමයි, මෙහෙ ඉඳන් ඩිග්රි කරල ඊට පස්සේ PR ඇප්ලයි කරන එක .. නැත්තන් අපරාදෙ සල්ලි ලක්ෂ 25-30 ක් එච්චර වැඩක් නැති ඩිග්රියකට උනත් අවුරුද්දට ගෙවන්න ඕනෙ .. ඩිග්රි ඉවර වෙනකොට ලක්ෂ 100 ක් වත් ගිහිල්ල තියෙයි පොත් පත් වල වියදනුත් එක්ක ..ඉඳුම් හිටුම් කෑම බීම .. ඒවටත් තව අමතර වියදම් යනව ... ලේසි නෑ ..
ඕස්ට්‍රේලියා PR ගත්ත කියන්නෙ නිව්සීලන්ඩ් සහ ඔස්ට්‍රේලියා දෙකේම PR ගත්ත වගේ, මොකෝ රටවල් දෙකේම work කරන්නත් පුළුවන්, ජීවිත කාලෙම ජීවත් වෙන්නත් පුළුවන් ඕනෙ නම් .. අනිත් එක ඕස්ට්‍රේලියා PR ගත්ත කෙනාට අමුතුවෙන් වීස ගන්න ඕනෙ නෑ නිව්සීලන්ඩ් ඉන්න ... PR එකෙන් ඔටෝ මැටිකලි අවශ්‍ය අවසරේ ලැබෙනව ... අමාරුවෙන් හරි ඕස්ට්‍රේලියා PR ගත්තොත් ගොඩ තමයි ..
වෙන රටවල් විදිහට .. නිව්සීලන්ඩ්, කැනඩා පුළුවන්
PR ගන්න තව නීත්‍යානුකූල ක්‍රම තියෙනව
කෙටි උත්තරයක් ඕනෙ නම් ... "බෑ" කියල තමයි කියන්න තියෙන්නෙ ... දැන් උඹල ඩිග්රි කරපු ගමන්, ඩිග්රි කරගත්ත නම් දැන් ආපු අතක් බලන් පල කියල කියන තත්වයක් තියෙන්නෙ ඕස්ට්‍රේලියා වල ..රට තවත් හදන්න යන්නෙ, ඒක නිසා දැන් ඉන්දියා ශ්‍රී ලංකා වගේ රටවලින් ගන්න එක සීමා කරගෙන යන්නෙ ... ඉමිග්රේෂන් ගොඩක් සීමා කරල, ආපහු ඩෝල් ගෙවන සිස්ටම් එක ගේන්න ලැස්ති වෙනව කියලත් ආරංචි ... එතකොට ඒ රටේ PR තියෙන උන්ට ලොකු ජොබ් නොකර පොඩි පාට් ටයිම් ජොබක් කරල ඩෝල් එක අරන් නිකන් කකා බිබී ඉන්නත් පුළුවන් ..
me para PR walata monawahari loku changes weida ban? monawada tiyenawa news?
Ela ela