Ausi unta badu hari

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ සිරාවටම නැද්ද බං?මටනම් ෂුවර් නෑ.මාස්ක් ඵකක්වත් හරියට දාන උන් නෙමෙයි ලංකාවෙ ඉන්නෙ..ජන්දෙ නිසා ලෙඩ්ඩු ගාන ඵළියට දෙන්නෙ නැහැ කියල තමා කට්ටිය කියන්න..ජන්දෙන් පස්සෙ බලාගන්න පුළුවන්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ
    ලංකාවේ සිරාවටම නැද්ද බං?මටනම් ෂුවර් නෑ.මාස්ක් ඵකක්වත් හරියට දාන උන් නෙමෙයි ලංකාවෙ ඉන්නෙ..ජන්දෙ නිසා ලෙඩ්ඩු ගාන ඵළියට දෙන්නෙ නැහැ කියල තමා කට්ටිය කියන්න..ජන්දෙන් පස්සෙ බලාගන්න පුළුවන්..
    කොරෝනා හැදිලා නිකම්ම හොඳ වෙලා යනවා කියලා හිතන් ඉන්න මෝඩයෙක් 🤣🤣🤣🤣
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Respectable jobs hutto, mehe awama Ausi unyanne adi 3k udin :P
    සිරාම කතාව. අපි කවදාවත් රස්සාවක් පහත් කරන්නේ නෑ. ඒත් අපි දන්නවනේ උන් එහෙ කරන රස්සා , ඉතින් ෂේප් එකේ ලංකාවට ආපුවම නෝමල් එකේ ඉන්න එපැයි.බලන්න ඕන රගන රැගල්ල බහුතර උන්. ඉස්කෝලේ හිටපු උන් එහෙම කියල වැඩක්
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney

    affee ow..meh lagadi porak set una konde kapanna giyaama..maarama pora talk dunne..ehe rs.3000kata wada gannawalu payata ,arakai mekai..thaama study karanwalu habai.wate inna ewun ithn kata aran ahan innawa...matath enna kiwwa life eke athal eka oni nan ausi..maaath ha mchn kiyala konde kapan gedara aawa :lol: :lol: :lol:
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    affee ow..meh lagadi porak set una konde kapanna giyaama..maarama pora talk dunne..ehe rs.3000kata wada gannawalu payata ,arakai mekai..thaama study karanwalu habai.wate inna ewun ithn kata aran ahan innawa...matath enna kiwwa life eke athal eka oni nan ausi..maaath ha mchn kiyala konde kapan gedara aawa :lol: :lol: :lol:

    හොඳ රටවලට ගියපු බොහෝ දෙනෙක් බොහොම උජාරුවෙන් පැයට ලැබෙන ගාන කියනවා සහෝ. ඒත් ඒ කිසිම කෙනෙක් මාසේ අන්තිමට කියක් ඉතුරු කරාද කියන්නේ නෑ. ඇහුවත් කියන්නේ ඉතුරු කරන්න අමාරුයි වියදම් වැඩියි කියල. ඕනෑම රටක ශ්‍රමිකයන්ට ගෙවන පඩිය තීරණය වෙන්නේ අදාළ පුද්ගල මට්ටමට අනුව යෙදෙන වියදමට සරිලවයි. එහෙම රටක ඉතුරු කරොත් ඒ තුන්වේලෙන් එක වේලක් කාලයි.

    අපි කට ඇරගෙන අහගෙන ඉන්නවා වගේම උනුත් මාසේ අන්තිමට ඉන්නේ කට ඇරගෙන.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    ලංකාවේ සිරාවටම නැද්ද බං?මටනම් ෂුවර් නෑ.මාස්ක් ඵකක්වත් හරියට දාන උන් නෙමෙයි ලංකාවෙ ඉන්නෙ..ජන්දෙ නිසා ලෙඩ්ඩු ගාන ඵළියට දෙන්නෙ නැහැ කියල තමා කට්ටිය කියන්න..ජන්දෙන් පස්සෙ බලාගන්න පුළුවන්..

    lankawe nehe.
    Lankawe kohomath okata beheth hoyagena thiyenne. COVID 25 wenakam ready lankawa. 2/3 deepalla.

    source:https://elakiri.com/threads/පොහොට්ටුවේ-බුද්ධිමතා-වැඩ-පෙන්නයි.1932386/
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    David jones eka.simhalu cleaning gahana eka :P
    separate shops gahanne nah man hithanne..full westfield ekama one company ekakata denne...api issara wada karapu company ekatath oka labuna...awlk nah habai glass cleaning eka thama tikak awl anikwa awlk nah..kohomahari westfield eke ewun gewwe nah company ekata :lol: :lol: :lol: passe company eka nadu kiyala hena gamak deela gathe...aluth ewun tikak gatha westfields ..lebanese company ekakda koheda
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිරාම කතාව. අපි කවදාවත් රස්සාවක් පහත් කරන්නේ නෑ. ඒත් අපි දන්නවනේ උන් එහෙ කරන රස්සා , ඉතින් ෂේප් එකේ ලංකාවට ආපුවම නෝමල් එකේ ඉන්න එපැයි.බලන්න ඕන රගන රැගල්ල බහුතර උන්. ඉස්කෝලේ හිටපු උන් එහෙම කියල වැඩක්

    Mama nam raganawa ban
    Mama wada karanne colombo ihala tanaka
    Anika mata support ekat tiyenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,358
    113
    affee ow..meh lagadi porak set una konde kapanna giyaama..maarama pora talk dunne..ehe rs.3000kata wada gannawalu payata ,arakai mekai..thaama study karanwalu habai.wate inna ewun ithn kata aran ahan innawa...matath enna kiwwa life eke athal eka oni nan ausi..maaath ha mchn kiyala konde kapan gedara aawa :lol: :lol: :lol:

    Ekek habuna mu student gihin lankawata ewilla awidina gaman mehe badu hari ganan ne ban kiyanawa.gihilla awurudakwath ne. :lol: :lol: