Ausi unta badu hari

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    :lol: :lol: :lol: paw gon k*riyo...matath ara saloon eke hitapu ekata kiyanna hithuna maath Ausi 9 years withara hitiya kiyala..passe ithn athal eka kudu karana eka hari nathi nisa hitiya kata wahan

    උඹත් ලැට් හෙදුවද? student/work යන හැම එකම ඔය ලැට් හෝදන වැඩේ කරනවද ?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    උඹත් ලැට් හෙදුවද? student/work යන හැම එකම ඔය ලැට් හෝදන වැඩේ කරනවද ?
    Train cleaning kale bn...hama studentma karanne nah bn..samahara ewun wadak karannema nah..samahara ewun supermarket wala wada karanwa restuarant wala wada
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹත් ලැට් හෙදුවද? student/work යන හැම එකම ඔය ලැට් හෝදන වැඩේ කරනවද ?

    ඉඩ කඩන් උකස් තියල උන්ට සල්ලි දීල උන්ගෙ ලැට් එකත් හෝදල දීල එනව කියන්නෙ මොනතරම් නම්බුවක්ද.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හොඳ රටවලට ගියපු බොහෝ දෙනෙක් බොහොම උජාරුවෙන් පැයට ලැබෙන ගාන කියනවා සහෝ. ඒත් ඒ කිසිම කෙනෙක් මාසේ අන්තිමට කියක් ඉතුරු කරාද කියන්නේ නෑ. ඇහුවත් කියන්නේ ඉතුරු කරන්න අමාරුයි වියදම් වැඩියි කියල. ඕනෑම රටක ශ්‍රමිකයන්ට ගෙවන පඩිය තීරණය වෙන්නේ අදාළ පුද්ගල මට්ටමට අනුව යෙදෙන වියදමට සරිලවයි. එහෙම රටක ඉතුරු කරොත් ඒ තුන්වේලෙන් එක වේලක් කාලයි.

    අපි කට ඇරගෙන අහගෙන ඉන්නවා වගේම උනුත් මාසේ අන්තිමට ඉන්නේ කට ඇරගෙන.

    ලංකාවෙ හරක් ෆන් ගන්නව අැරෙන්න ඉතිරි කරන ලබ්බක් නෑ..ඒකනේ ඔය ඒ රටවල් වල හොඳ කිය කිය ඵහෙටම වෙලා ඉන්නෙ..😂😂😂😅ඵහෙමත් ඵකෙක් තමා ඉතිරියක් කරන්නේ.උන් නම් ගොඩ යනව.මම දන්න ඵකෙක් ඉන්නව අවුරුදු 20ක් රට..උෟ දැන් තමා ඉඩමක් අරන් ගෙයක් හදන්නෙ..තාම ground floor ඵක විතරයි කම්ප්ලීට්..උඩ තාම වැඩ පටන් අරන් නෑ..හිතපංකො උෟ මාසෙට රුපියල් දහදාහක් ඵකතු කරත් අවුරුදු 20ට ලොකු ගාණක් ඵනවනේ..ඒ කියන්නෙ මූ මාසේ පඩියම ෆන් ගන්න වියදම් කරලා.ගොඩක්ම බඩු ගහන්න තමා ලංකාවෙ උන් සල්ලි වියදම් කරන්නෙ ඔය රටවල ගිහින්..බොන්න පාටි දානවට වඩා ගාණක් ඒවට යනව දන්නෙ නැතුවම.😁
     
    • Like
    Reactions: indika_sam

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,319
    113
    ayurvedic wenna athi bn
    MBBS thiyana docala yaida owa karanna
    MBBS un tamai :P
    hebai ithin un hari widihata practice karanna gattata passe godama thama....

    ලංකාවෙ හරක් ෆන් ගන්නව අැරෙන්න ඉතිරි කරන ලබ්බක් නෑ..ඒකනේ ඔය ඒ රටවල් වල හොඳ කිය කිය ඵහෙටම වෙලා ඉන්නෙ..😂😂😂😅ඵහෙමත් ඵකෙක් තමා ඉතිරියක් කරන්නේ.උන් නම් ගොඩ යනව.මම දන්න ඵකෙක් ඉන්නව අවුරුදු 20ක් රට..උෟ දැන් තමා ඉඩමක් අරන් ගෙයක් හදන්නෙ..තාම ground floor ඵක විතරයි කම්ප්ලීට්..උඩ තාම වැඩ පටන් අරන් නෑ..හිතපංකො උෟ මාසෙට රුපියල් දහදාහක් ඵකතු කරත් අවුරුදු 20ට ලොකු ගාණක් ඵනවනේ..ඒ කියන්නෙ මූ මාසේ පඩියම ෆන් ගන්න වියදම් කරලා.ගොඩක්ම බඩු ගහන්න තමා ලංකාවෙ උන් සල්ලි වියදම් කරන්නෙ ඔය රටවල ගිහින්..බොන්න පාටි දානවට වඩා ගාණක් ඒවට යනව දන්නෙ නැතුවම.😁
    ස්ටුඩන්ට්ස් ලනම් ඉතින් ඉතුරුවක් නෑ බන්...ඒත් ලන්කාවට හොඳට සල්ලි එවන ස්ටුඩන්ට්ස් ලත් ඉන්නවා...
    ඒත් ඔය 40-50 වගේ සෙට්ල් වෙලා ඉන්න ලංකාවේ උන් ගෙවල් 2 එහෙම තියාගෙන ශේප් එකේ ඉන්නවා...
    මට හිතෙන්නේ ඔසියොන්ට ඉතුරු කරන්න ඕනි කමක් නෑ....පෙන්ශන් ගියාට පස්සේ හැමොටම ආණ්ඩුවෙන් ගානක් ගෙවනවා...තව අර අපේ EPF එක වගේ එකකුත් තියෙනවා...ලංකාවේ, චීනේ වගේ ඉතුරු කරනව කියන කන්සෙප්ට් එක කල්චර් එකේම තියෙන නිසා අපේ උන් ශේපෙ එකේ ඉතුරු කරනවා...
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,319
    113
    රස්සා ගැන කිව්වොත් ඉතින් මෙහෙ හැම පොඩි දෙයක්ම රස්සාවක් බන්...

    කොටින්ම පාරේ construction තියෙද්දි වාහන නවත්තන බෝඩ් අල්ලන්න ekath සිරා රස්සාවක් https://www.news.com.au/finance/wor...s/news-story/8845eb98cbc3a9c9cff9ce507edad0fa

    එක එකාගේ මානසික මට්ටම තමා....
    ඔය කිව්වට මාත් ඔෆිස් ජොබක් හොයා ගන්නකන් හිතේ සැනසීමක් තිබ්බේ නෑ...
    ඒ අස්සේ මට හම්බෙලා තියේ software dev ඉඳන් Plumbing ආපු ඔසියෙක්..ඌට ඒකෙන් හොඳට හම්බෙනවා කියලා....

    ලංකාවේ ස්ටුඩන්ට්ස් ල නම් රඟනව වැඩී තමා...චමරි වගේ ඒවැයි ලැගගෙන පඩ සීන් දාන්නේ...