Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔව් බන් එකයි අපි poll එකකුත් දැමමේ, එකයි අපි poll result දන්නේ උබ කියන හැම එකටම, උත්තර දිගන්න බරුවේ රෙවෙද්දී :rofl::rofl::rofl:

man poll eka witharai danne thopi man gana dagena hoyananawa :lol: keep looking after me my homies :lol:

YRiq81f.png
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    sahena ridla oi thopilata :lol:

    මට රිදෙන්න දෙයක් උනේ නෑනෙහ් බං එදා මොකද මං නෙවෙයි නෙහ් අනුන්ගෙ කාර් එකක් මගේ වගේ දැම්මෙ.අනික කවද්ද ඩොන්වේල් නොදර්න් සබර්බ් එකක් උනේ? :rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට රිදෙන්න දෙයක් උනේ නෑනෙහ් බං එදා මොකද මං නෙවෙයි නෙහ් අනුන්ගෙ කාර් එකක් මගේ වගේ දැම්මෙ.අනික කවද්ද ඩොන්වේල් නොදර්න් සබර්බ් එකක් උනේ? :rolleyes:

    ridila nisane ban mage leda ganai man gana hama reddakma hoyanne :lol: dan suburb ekak gana ahanawa :lol: mechchara man gana hoyanne ai ridune? :(:lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ridila nisane ban mage leda ganai man gana hama reddakma hoyanne :lol: dan suburb ekak gana ahanawa :lol: mechchara man gana hoyanne ai ridune? :(:lol:

    ඇයි උඹම නෙහ් කිව්වෙ එක දවසක් මං නොදර්න් සබර්බ් වල ඉන්නෙ කියල ඒත් කාර් එකේ සෙලින්ග් ලොකේශන් එක තිබ්බෙ ඩොන්වේල් කියල නෙහ් :rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි උඹම නෙහ් කිව්වෙ එක දවසක් මං නොදර්න් සබර්බ් වල ඉන්නෙ කියල ඒත් කාර් එකේ සෙලින්ග් ලොකේශන් එක තිබ්බෙ ඩොන්වේල් කියල නෙහ් :rolleyes:

    oya aai man gana hoyanawa :lol: man kohe hitiyath moko ban? :lol: ai ban me mechchara ridila :( man koheda inna gang eke Mayan-Barry couple ekath adan enawa :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oya aai man gana hoyanawa :lol: man kohe hitiyath moko ban? :lol: ai ban me mechchara ridila :( man koheda inna gang eke Mayan-Barry couple ekath adan enawa :lol:

    බයයි වගේනම් ignore list දාපන් මචන් ගිය පාර වගේ :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    oya aai man gana hoyanawa :lol: man kohe hitiyath moko ban? :lol: ai ban me mechchara ridila :( man koheda inna gang eke Mayan-Barry couple ekath adan enawa :lol:

    සිරාවට ඒක නෙවෙයි ඔය සයිකො සීන් එකට උඹ දැන් මොකද කරන්න හිතන් ඉන්නෙ?
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    පී ආර් එක්ක එන්න පුලුවන් නම් පට්ට....ඊසි ලයිෆ්....ඩිග්‍රී එකකට එනවනම් මැරි කරලා ආව නම් ලේසී....මොකද පැය 20යි නෙ වැඩ කරන්න දෙන්නෙ....ඒත් පාට්නර්ට ෆුල් වර්කින් පර්මිට් හම්බෙනවා...එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න පුලුවන්....මුන්ට ඔසී එක්ස්පීරියන්ස් ඕනෙ හැම මගුලටම....ඒක හින්දා පාට්නර් ආපු ගමන් මොකක් හරි ශෝට් කෝස් එකක් සෙට් කරානම් මාස 2-3ක ශේප් එකේ හොඳ ජොබකට පනින්න පුලුවන්...නැත්තම් ඉතින් ක්ලීනින් අරව මේව කරන්න වෙන්නෙ....සල්ලි නම් අර ගානම වගේ හොයන්න පුලුවන්...ඒත් මැරෙන්න වෙනවා....සිඩ්නි ටිකක් කොස්ට් ඔෆ් ලිවින් වැඩී....මෙල්බන් වගේ ඩබල්....ඒත් ජොබ් හොයන්න ලේසී....මාස 6කටවත් සල්ලි අරන් එන්න ඕනෙ ෆැමිලි එකක් එනවනම්...රෙන්ට් එක තමයි ගනන්....සිඩ්නි රූම් 2ක් තියන ෆ්ලැට් එකකුත් සුමානෙට ඩොලර් 400න් එහා....එඩුකේශන් දාල එනවනම් ඩිග්‍රී කරන එක්කෙනා සතියට පැය 20 හොයන සල්ලි ඉතුරු කරගත්තම අවුරුද්දෙ ඩිග්‍රී එකට ගෙවන්න තියන ගාන ලාවට ශේ කරගන්න පුලුවන්....පාට්නර් ගෙ සල්ලි වලින් තමයි රෙන්ට්, කෑම බීම අරව මේව ගන්න වෙන්නෙ....එහෙම ගොඩ දාගන්න පුලුවන්......පී ආර් අරන් එනවනම් ගේමක්ම නෑ....ලමයෙක් ඉන්න ෆැමිලි එකක් නම් එන්නෙ මුලින් ජොබ් එකක් හොයාගත්තට පස්සෙ ගේමක් නෑ....එක ලමයනම් ඉන්නෙ ගවර්මන්ට් එකෙන් ඩොලර් 350ක් විතර හැම සති දෙකටම අපිට ගෙවනව....ලමයි දෙන්නනම් ඊටත් වැඩී....වාහන කට්ටක් ගන්නම ඕනෙ ආවම මොකද ක්ලීනින් ජොබක් උනත් සෙට් වෙන්නෙ රෑට වගේ යන්න වාහනයක් ඕනෙමයි....ඩොලර් 1000කට හොඳ වාහනයක් ගන්න පුලුවන්... මෙහෙට වීස ගන්න විදි 4ක් තියනවා......කොලිෆිකේශන්, එක්ස්පීරියන්ස් වයස අරව මේව හරිනම්, ලකුනු ඇති වෙන්න තියනවනම් ඉන්ඩිපෙන්ඩන්ට් පී ආර් දාල යන ස්ටේට් එක අපිට ඕනෙ එක පික් කරගන එන්න පුලුවන් (ඒක විසා 189)....දෙක, ලකුනු පොඩ්ඩක් මදි නම් ස්ටේට් ස්පොන්සර්ශිප් දාල ඒ ස්ටේට් එකෙන් දෙන ලකුනු 5 අපිට ඇඩ් කරගන එන්න පුලුවන්....ඒකත් පී ආර් හැබැයි අපිට ලකුනු දෙන ස්ටේට් එකේ අවුරුදු දෙකක් අපි වැඩ කරන්න ඕනෙ(ඒක වීස 190).....තුන, වීස 489, ලකුනු තවත් මදි නම් මේක ඇප්ලයි කරන්න පුලුවන්. මේකෙ දෙන්නෙ වර්කින් පර්මිට් එකක්...පී ආර් එකට අවුරුදු 3කට පස්සෙ ඇප්ලයි කරන්න ඕනෙ....ඒකත් අපිට ලකුනු 5 දෙන ස්ටේට් එකේ අවුරුදු 2ක් වැඩ කරන්න ඕනෙ....අවුරුදු 2 කම්ප්ලීට් උනාම අපිට ඕනෙ ස්ටේට් එකට යන්න පුලුවන්....4, ස්ටුඩන්ට් දාන්න ඕනෙ......ඔය ඔක්කොම විස්තර www.immi.gov.au වෙබ් එකේ තියනවා ඕනෙ කරන ලකුනුත් එක්කම, තනියම ඇප්ලයි කරන්නත් පුලුවන්, නැත්තම් ඒජන්ට් කෙනෙක් හරහ ඇප්ලයි කරන්නත් පුලුවන්....IELTS ඕනෙ හැම එකටම. for Visa 189 you need IELTS 7.0 each band, for visa 190 you need 7.0 or 6.5 depending on the working category you're applying for. For visa 489 most probably 6.5 would be enough but again thats depend on your category. And if you have any questions on how to settle in OZ, or how to survive, how to find jobs whatever the shit, just go to http://www.expatforum.com/.....hope this will be useful for you guys....I dont know the country treats people differently, for me its awsome, for some its just crap.... FYI i dont know how to open a seperate thread so forgive me for putting this on your thread

    Good information machn :love: