Long time no see?
![]()
ekane ban dakketh na ubawa
mokada wenne ithin? 
Long time no see?
![]()
mokada wenne ithin? 
ඔය ලබ්බෙ ගාන අඩුයි ඒකයි ඔක්කොම යන්නෙ. අනේ මන්ද ඕකට ගිහින් වැරදිච්ච එකෙක් අහලත් නෑ හරිගිහිපු එකෙක් අහලත් නෑ
tho tama yanawada?Mchn masters walata ausi yana aya godak CSU yanne ai?deakin ehemath 2lax wage cost eka wedi wenne.special scene ekak tiyenawada?

gana adu ne ban meke annual au 26000,deakin eke au 27000. meke cources lesida koheda pass wenawa wedi athi
tho tama yanawada?![]()
එහෙනං ඩීකින් යන්න. ඒකෙ ඔප්ශන් වැඩී. ඉන්ටනැශනල් ස්ටුඩන්ට්ස්ලට පේමන්ට් ප්ලෑන් හිටන් තියෙනවා. චාල්ස් ස්ටර්ට් එක නං පර්සනලි මං රෙකමෙන්ඩ් කරන්නෙ නෑ සල්ලි අඩු පාඩු නැත්තං.
deakin eke research paper ekak karanna tiyenawa ban.swinburne kohomada.csu etchara chorda?
කරන ෆීල්ඩ් එක අනුව තමා. අයි.ටී කරනව නං ස්වින්බර්න් අකෞන්ටින්,බිස්නස් වගේ සබ්ජට් වලට ඩීකින් ඉන්ජිනියරින් ආර්කිටෙක්චර් වගේ නං ආර්.එම්.අයි.ටී. CSU රෑන්කින් වල වත් නෑ මං දන්න විදියට.

කරන ෆීල්ඩ් එක අනුව තමා. අයි.ටී කරනව නං ස්වින්බර්න් අකෞන්ටින්,බිස්නස් වගේ සබ්ජට් වලට ඩීකින් ඉන්ජිනියරින් ආර්කිටෙක්චර් වගේ නං ආර්.එම්.අයි.ටී. CSU රෑන්කින් වල වත් නෑ මං දන්න විදියට.
uta masters eka wadak na lu.. PR ganna witharalu one![]()
uta masters eka wadak na lu.. PR ganna witharalu one![]()
800 ganan ban deakin nan 300 ganak
gana adu ne ban meke annual au 26000,deakin eke au 27000. meke cources lesida koheda pass wenawa wedi athi