un hodai boru loverslata wadaඑහෙම උන් හොයාගන්න අමාරුයි බන්....ඔක්කොම වගේ ඉන්නේ animal කන lovers ල....



un hodai boru loverslata wadaඑහෙම උන් හොයාගන්න අමාරුයි බන්....ඔක්කොම වගේ ඉන්නේ animal කන lovers ල....



එහෙම උන් හොයාගන්න අමාරුයි බන්....ඔක්කොම වගේ ඉන්නේ animal කන lovers ල....
උඹ ඕසි නේද ඉන්නෙ..කැන්ගරු මස් කාල තියෙනවද?රස කොහොමද?
අධික ජල පානය නිසා ඔටුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමට ඔස්ට්‍රේලියාව තීරණ කරයි
![]()
ඔස්ට්‍රේලියාවේ ඔටුවන් දස දහසක් පමණ ඝාතනය කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.
පවතින ලැව්ගිනි තත්ත්වයන් සමඟ ඔටුවන් අධික ලෙස ජලය පානය කිරීම හේතුවෙන් ජලය ලබාගැනීමේ දුෂ්කරතාවකට තමන් මුහුණ දී ඇති බව එරට ආදිවාසීන් පෙන්වා දී ඇත.
එමෙන්ම ඔටුවන් විසින් නිවාසවල වායුසමීකරණ යන්ත්‍රවලට හානී සිදුකරමින් එහි ඇති ජලය ලබාගැනීමට උත්සාහ දරන බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර අති අතර ඊට විසදුම් ලෙස ඔටුවන් වෙඩි තබා ඝාතනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය සැලසුම් කර ඇති බව සදහන්.
ඒ අනුව දින පහක කාලයකදී හෙලිකොප්ටර් මගින් ගොස් ඔටුවන් වෙඩි තබා ඝාතනය කිරිමට තීරණය කර තිබේ.
අද දෙරණ/BBC
Code:[URL="https://www.bbc.com/news/amp/newsbeat-51032145"]https://www.bbc.com/news/amp/newsbeat-51032145[/URL]

කාල නෑ....කන්න හිතෙන්නේ නෑ බන් (තඩි කන්ගරුවෙක් වාහනේට හැප්පිලා කෑලි ගියා..එයින් පස්සේ දැක්කත් අවුල්..)....

උඹ ඕසි නේද ඉන්නෙ..කැන්ගරු මස් කාල තියෙනවද?රස කොහොමද?
apo unta owa monada
hama awuruddema wadipura inna kangaruwoth maranawa![]()


mmmm uushnai bn...beef walata wada strong taste ekak have
මස් හයියද?හරක් මස් හොද්ද වගේද උයන්නේ?Man hithan hitiye China, Korea wala witharai jara yakku inne kiyala balan giyama Auzi kiyanneth maha jara ratak ne. Maha Paw kara we*ige puthala.
English puluwan ekek change.org eke online petition ekak patan ganillako mekata wiruddawa.
කාල නෑ....කන්න හිතෙන්නේ නෑ බන් (තඩි කන්ගරුවෙක් වාහනේට හැප්පිලා කෑලි ගියා..එයින් පස්සේ දැක්කත් අවුල්..)....


kangaroo innwa bn minissunta wada degunayak![]()
miniussu 22 mil...kangaroo 45 million![]()
kohoma hu#nawa adda neda? 

අපිට බැරිවෙයිද ඔටුවෙක් දෙන්නෙක් ඉල්ලා ගන්න
