Ausie ඔටු_ඝාතකයෝ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    ratawal diyunu keranna pin paw adaala na ayubowanda....pin paw balannenan lankawema hitapan :P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නැගෙනහිර පැත්තේ නානලට පුළුවන් ඔය මොකක්හරි වටිනා වස්තුවක් ඔටුවෙක් පිටේ තියල පෙරහරක් පටන්ගන්න :yes:

    Rata idith wewena eke.?neda katussa:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Rata idith wewena eke.?neda katussa:rofl:
    නානල ඔටු මසුත් කනවා නේද :P ආය මේ සිංහලුන්ගෙන් හරක් මස් කනවා කියල බැනුන් අහන්න ඕනෙත් නෑ මස්ද කිරිද අරව මේවා ඔක්කොම ගන්න පුළුවන්.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නානල ඔටු මසුත් කනවා නේද :P ආය මේ සිංහලුන්ගෙන් හරක් මස් කනවා කියල බැනුන් අහන්න ඕනෙත් නෑ මස්ද කිරිද අරව මේවා ඔක්කොම ගන්න පුළුවන්.

    නැතුව නැතුව ඔටු මස් (මල්ලිට) වටිනවා :rofl:;)ඔව් ඔක්කොම ඉම්පෝර්ට් කරමූ ;)
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නැතුව නැතුව ඔටු මස් (මල්ලිට) වටිනවා :rofl:;)ඔව් ඔක්කොම ඉම්පෝර්ට් කරමූ ;)

    හප්ප මුස්ලිම් බුවෙක්නේ. මම ඒත් බැලුවා උඹ මොකෝ මේතරම් ඔටුවොන්ට අාදරේ කියලා..:rolleyes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හප්ප මුස්ලිම් බුවෙක්නේ. මම ඒත් බැලුවා උඹ මොකෝ මේතරම් ඔටුවොන්ට අාදරේ කියලා..:rolleyes:

    ඇයි දන්නේ නැද්ද>?:rofl: ඔටුවා කියන්නේ සෑහෙන්න වටිනා සතෙක් බං :D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ausie ඔටු_ඝාතකයෝ 01-09-2020 05:59 PM පල හුත්ත පුක නොදී -69


    yako 69kma giya :lol::lol:....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    මිනිස්සුත් දැන් වැඩියි ලෝකේ..උඹත් මැරියන්කො ගෑණි ඵක්කම.මගේ ගාණේ මළ බතට කරවලයි වට්ටක්කයි.:rolleyes:


    ඉතින් යකෝ යුද්ධ කියලා කරන්නේ එක තමා ජන සංහාරය කරන්නේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් යකෝ යුද්ධ කියලා කරන්නේ එක තමා ජන සංහාරය කරන්නේ

    හරි යකෝ ඉතිං උඹත් මැරියන් පවුලේ උන් ඵක්ක මේ ලෝකෙට කරන උදව්වක් විදිහට..:rolleyes:.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    මීට පස්සේ ඔසී එකෙක් දැක්කොත් "ඔටු ඝාතක මස් වැද්දෝ" කියල බනින්න ඕනේ :yes:

    ethcara one ne,Give back the land kiyapan asu haradahata naginawa
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිනිස්සුන්ට මොළේ දුන්නා වැඩියි දෙයියෝ... :(