Auslogics Bootspeed 13 Pro

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,008
    153,056
    113
    මාත් ඕක පාවිච්චි කරලා තියෙනවා. ඕක දැම්මා කියලා PC එකේ speed එකේ වෙනසක් නම් වෙන්නෙ නෑ. මං නම් Auslogics ලගෙ File recovery එකයි, Disk difrag ටූල් එකයි විතරයි යූස් කරන්නෙ. ඔය වෙනුවට CCleaner එක දාගන්න. Adavanced systemcare වගේ Softwares වලට වඩා Boostspeed එක හුගක් හොද වුණාට Registry cleaner එක පාවිච්චි කරාම මැෂින් එකේ අවුල් එන්න පුළුවන් සමහරවෙලාවට.
     
    • Like
    Reactions: pramodh87

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,921
    10,276
    113
    මාත් ඕක පාවිච්චි කරලා තියෙනවා. ඕක දැම්මා කියලා PC එකේ speed එකේ වෙනසක් නම් වෙන්නෙ නෑ. මං නම් Auslogics ලගෙ File recovery එකයි, Disk difrag ටූල් එකයි විතරයි යූස් කරන්නෙ. ඔය වෙනුවට CCleaner එක දාගන්න. Adavanced systemcare වගේ Softwares වලට වඩා Boostspeed එක හුගක් හොද වුණාට Registry cleaner එක පාවිච්චි කරාම මැෂින් එකේ අවුල් එන්න පුළුවන් සමහරවෙලාවට.
    Eset Keys නැද්ද?