Aussi වල ඉන්නෙ කවුද - Info pls මචන්ල Brisbane ,Gold Coast කොහොමද...බලන්න දේවල් තියෙනවද ? ට්‍රිප් එහෙම යන්න හොද එහේ බස් ද ට්‍රේන්ද? travel guide එහෙම තියෙනවද? ස්තුතියි