me dawaswala quality assurance engineer demand ekak thiyenawada? 491 visa enna points keeyak oneda normally? (65 minimum kiyla dannawa) . Im asking practically invitation enna
meke widiyata 2025 wala melo round ekak gihila nada ekiyane .. state wise gathth 2024 sep gihila thiyenehttps://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skillselect/invitation-rounds
meke thiyenawa lakunu. Also prana rounds okkoma methana thiyenawa
https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skillselect/previous-rounds
65 n enawa - Early childhood teacher,RN, brick layer, floor tiler like trades in some states ,65n yanna ba den
95-100 ona,95 thibilath invitation apu natji un innawa
65 න් යන්න ට්රයි කරාට කමක් නෑ. හැබැයි මම නං කියන්නෙ අඩුම 75ක් වත් අරන් ට්රයි කරන්න කියලා. 75 හදාගන්නකං 65 න් EOI එකක් දාලා තියන්න. අනිවා 189,190 ඒවටත් වෙනම EOI දාන්න 65 න් හරි.
මං නං රෙකමන්ඩ් කරන්නෙ 75 ක් වත් හදාගෙන 189,190 වලට EOI දාලා මාස 6ක් වත් ඉදලා මුකුත් ආවෙ නැත්තං 491 එකට දාන්න කියලා.
IT unta dan 75 hodatama madi ban..balapanko last round wala invite karapu unge score, IT godak ewa 95-100n thama deela thiyenne
me dawaswala quality assurance engineer demand ekak thiyenawada? 491 visa enna points keeyak oneda normally? (65 minimum kiyla dannawa) . Im asking practically invitation enna
mu ahala thiyenne QA neh.65 n enawa - Early childhood teacher,RN, brick layer, floor tiler like trades in some states ,
but not for SE, Engineers ,accountants
ලොල් යකෝ අපරාදේ මගේ ලක්ෂ් හයක් විතර වියදම් කරපුව. Skill assessment එක රෝල් කරලා පූකේ ගහගන්න වෙන්නේ දැන්.https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skillselect/invitation-rounds
meke thiyenawa lakunu. Also prana rounds okkoma methana thiyenawa
https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skillselect/previous-rounds

ලොල් යකෝ අපරාදේ මගේ ලක්ෂ් හයක් විතර වියදම් කරපුව. Skill assessment එක රෝල් කරලා පූකේ ගහගන්න වෙන්නේ දැන්.![]()
6k deela skill assessment eka kare mokenda?ලොල් යකෝ අපරාදේ මගේ ලක්ෂ් හයක් විතර වියදම් කරපුව. Skill assessment එක රෝල් කරලා පූකේ ගහගන්න වෙන්නේ දැන්.![]()
ඒ මොකද?
6k deela skill assessment eka kare mokenda?
vetassess da? eth 6k giye kohomada