Aussie 491 visa

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    meke widiyata 2025 wala melo round ekak gihila nada ekiyane .. state wise gathth 2024 sep gihila thiyene :(

    1752522761720.png
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    Points 95-100k wage yanna try karapan invitation ekak enna nam....e kiyanne 80+15 , 85+15 with state points, dan thiyena competition eka ekka common IT related pathway eken invitation ekak ganna lesi naha
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    65 න් යන්න ට්‍රයි කරාට කමක් නෑ. හැබැයි මම නං කියන්නෙ අඩුම 75ක් වත් අරන් ට්‍රයි කරන්න කියලා. 75 හදාගන්නකං 65 න් EOI එකක් දාලා තියන්න. අනිවා 189,190 ඒවටත් වෙනම EOI දාන්න 65 න් හරි.

    මං නං රෙකමන්ඩ් කරන්නෙ 75 ක් වත් හදාගෙන 189,190 වලට EOI දාලා මාස 6ක් වත් ඉදලා මුකුත් ආවෙ නැත්තං 491 එකට දාන්න කියලා.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    65 න් යන්න ට්‍රයි කරාට කමක් නෑ. හැබැයි මම නං කියන්නෙ අඩුම 75ක් වත් අරන් ට්‍රයි කරන්න කියලා. 75 හදාගන්නකං 65 න් EOI එකක් දාලා තියන්න. අනිවා 189,190 ඒවටත් වෙනම EOI දාන්න 65 න් හරි.

    මං නං රෙකමන්ඩ් කරන්නෙ 75 ක් වත් හදාගෙන 189,190 වලට EOI දාලා මාස 6ක් වත් ඉදලා මුකුත් ආවෙ නැත්තං 491 එකට දාන්න කියලා.

    IT unta dan 75 hodatama madi ban..balapanko last round wala invite karapu unge score, IT godak ewa 95-100n thama deela thiyenne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    IT unta dan 75 hodatama madi ban..balapanko last round wala invite karapu unge score, IT godak ewa 95-100n thama deela thiyenne

    ඔව් වෙන්න ඇති.
    මං කිව්වෙ IT කියල නෙවෙයි in general. 95 ක් නෑ කියල apply නොකර හිටියොත් ලක් එකට සෙට් වෙන්න තියෙන චාන්ස් එකත් නෑ.

    පහුගිය කාලෙ නිකන් 65 ටත් 189 දුන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    me dawaswala quality assurance engineer demand ekak thiyenawada? 491 visa enna points keeyak oneda normally? (65 minimum kiyla dannawa) . Im asking practically invitation enna

    Skills assessment karapan, PTE karapan 79+ danna try karapan...EOI free nisa ewa lodge karala thiyapan salli yanne nane....ita passe mona hari wela points wadi unoth (eg; work experience years wadi wela wage) apahu EOI eka aluth karapan...ita passe balan inna thama thiyenne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    65 n enawa - Early childhood teacher,RN, brick layer, floor tiler like trades in some states ,

    but not for SE, Engineers ,accountants
    mu ahala thiyenne QA neh.
    90-95 thibila apu nathi un innawa
    aduma 85k wat hada ganna try kara nam hari
    degree + 8y work experience + english superior thiye nam loku chance ekak ganna puluwan
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    ලොල් යකෝ අපරාදේ මගේ ලක්ෂ් හයක් විතර වියදම් කරපුව. Skill assessment එක රෝල් කරලා පූකේ ගහගන්න වෙන්නේ දැන්. :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ලොල් යකෝ අපරාදේ මගේ ලක්ෂ් හයක් විතර වියදම් කරපුව. Skill assessment එක රෝල් කරලා පූකේ ගහගන්න වෙන්නේ දැන්. :lol:
    6k deela skill assessment eka kare mokenda?

    vetassess da? eth 6k giye kohomada
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    ඒ මොකද?

    අර උඩ තියන විදිහට 491 ට වත් චාන්ස් ඇත්තේ නෑ නේ.
    6k deela skill assessment eka kare mokenda?

    vetassess da? eth 6k giye kohomada

    ඇයි මම විස්තරේ කිවේ, අර correction ටික කරට පස්සේ දවස් දෙකකින් විතර බඩු ආවා..

    Pte exam වලටත් එක්ක,

    Assessment එකට 2.5, අරුන්ට 2.3 විතර දුන්නා.
     
    • Like
    Reactions: NEMISIS