Aussie Help

pancha88

Member
Jul 30, 2015
168
15
0
machan math melbourne yanawa July mula studies walata..mn rent out karanna thanak hoyanawa thama hambune na ban..:/..
 
enthral

Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මචන්ලා මම වැඩ කරන්නේ හොටෙල් ෆීල්ඩ් එකේ..!!ලොකු ජොබ් එකක් නෙමෙයි..
    මම කලින් අවුරුදු හතරක් වගේ
    4 star hotel එකක outlet cashier කෙනෙක් විදියට වැඩ කරා.!!
    දැන් receptionist සහ front office cashier විදියට අවුරුද්දක අත්දැකීම් තියෙනවා..
    මට රට යන්න ඕනේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්න (හොස්පිටලිටි මැනේජ්මන්ට්)
    වගේ..
    ඔසී යන්න තමයි ඕනේ.!!
    මට දැනගන්න ඕනේ මම වැඩ කරපු ෆීල්ඩ් එකෙන් ඔහොම වැඩි දුර ඉගෙන ගන්න යන්න එම්බසි එකෙන් එහෙම අවුලක් නැද්ද ..!!
    ඒ ගැන දන්නා කවුරුත් ඉන්නවද ???
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    bump machn