Aussie Skill assessment

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    උබ ඔය කියන්නේ degree ගැනද? මොන University එක ගැනද ඔබ කියන්නේ?

    මචන් ලකුනු මදිනම් Qualifications එක Sure නැතිනම් මම නම් හිතන්නේ නැහැ තනියෙන් assess කරන එක හොද වැඩක් කියලා. මොකද ඔයාගේ Bsc degree එක AIQS accredited නැතිනම් වැඩේ දෙල් වෙනවා :(

    agent karanne document tika hariyata karala dena eka witharaine machan. ape rate wage un ehe govt ekata ganak deela wade goda danne nane. so mata hithaganna ba agent kenek karana ekai, api hariyata meter eken karana ekei wenasa kiyala.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    නැහැ බං ඒ ඒ චිශය දිගටම කිරිම තුලින් ලබන පන්නරයක් තියෙනවා එක අපිට එක පාරකින් ගන්න බැහැ.

    මම උබට එක උදාහරණයක් දෙන්නම

    ඔබ ඔය කියන common sense එක පාඅවිචිචි කරලා මම AIQS website එකෙ තියෙන විදිහට වැඩෙ කරන්නම් IELTS අනිවාර්යයි නමුත් එජන්තවරයා කියනවා එක දැම්ම ඔනෙ නැහැ කියලා

    උබ කියන්න පුලුවන් යකො තොපි තනියම Assessment කරලා පලබන් කියලා නමුත් යම් විදිහකින් වැඩේ ප්‍රතික්ශෙප වුනොත් නැවත දානකොට බලපානවා අහිතකර විදිහට :shocked:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    නැහැ බං ඒ ඒ චිශය දිගටම කිරිම තුලින් ලබන පන්නරයක් තියෙනවා එක අපිට එක පාරකින් ගන්න බැහැ.

    මම උබට එක උදාහරණයක් දෙන්නම

    ඔබ ඔය කියන common sense එක පාඅවිචිචි කරලා මම AIQS website එකෙ තියෙන විදිහට වැඩෙ කරන්නම් IELTS අනිවාර්යයි නමුත් එජන්තවරයා කියනවා එක දැම්ම ඔනෙ නැහැ කියලා

    උබ කියන්න පුලුවන් යකො තොපි තනියම Assessment කරලා පලබන් කියලා නමුත් යම් විදිහකින් වැඩේ ප්‍රතික්ශෙප වුනොත් නැවත දානකොට බලපානවා අහිතකර විදිහට :shocked:

    IELTS damma ona na kiwata eka onama wenawane ban. site eke thiyena ewa nodi yanna ba kohomath. oya document okkoma ona wenne ubawa pool eken gattama thama. ethakan IELTS ona na.

    mage yaluwo set eken ekekwath reject une na machan. ekekwath agentala gawata giyeth na.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    IELTS damma ona na kiwata eka onama wenawane ban. site eke thiyena ewa nodi yanna ba kohomath. oya document okkoma ona wenne ubawa pool eken gattama thama. ethakan IELTS ona na.

    mage yaluwo set eken ekekwath reject une na machan. ekekwath agentala gawata giyeth na.

    මචන් උබේ යලුවොත් QS ලාද? කරේ SHU degree @ ICBT ද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මට තියෙන ප්‍රශ්නය මෙකයි මම agentsලා දෙන්නෙක් ලගට ගියා එකෙක් ඉන්නේ ඔස්ට්‍රලියාවේ අනෙකා මෙහේ. එකෙක් ඔක්කොම qualifications බලලා කිව්වා හොදයි agreement ගහලා දාලා බලමු කියලා අනෙක් එකා කිව්වා full time 4 year degree එකක් ඔනැ වෙනවා normally නමුත් කැමතිනම් risk අරගෙන try කරලා බලමු කියලා හැබැයි එ දක්වා ගෙවියයුතු මුදල් අයෙත් ලැබෙන්නේ නැහැ වැඩේ හරි ගියේ නැතිනම් දැන් මට හිතාගන්න බැහැ මොකද කරන්නේ කියලා :confused::sorry:

    $500 + $1000
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    මචන් උබේ යලුවොත් QS ලාද? කරේ SHU degree @ ICBT ද?

    nah. mama ube mada post nam kiyewwe na. ube first post eke QS gana kiyala nane ban.
    ape set ekama Moratuwa Eng. but machan Ausiyanta moratuwa kiyala loku na. kokath ekai. un piliganna degree ekak nam, 4 year degree nam echchara thama neda.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ANYONE WHO DID Bsc in QS and qualified for the aussie migration? Please stand -up please stand up?

    යකො ලක්ශ 10ක් ගෙවලාත් මෙකට පිලිගැනිමක් නැතිනම් පලක් නැහැ අපරාදේ තව කියක් හරි දලා වෙන උපාදියක් ගන්න තිබුනා
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Can I apply for skill assessment by myself? what is the benefits of apply trough a lawyer/migrant agent?

    please advise

    Yes you can do it yourself.But it is more convenient if you have a sample.What
    is your relevant accessing authority?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Yes you can do it yourself.But it is more convenient if you have a sample.What
    is your relevant accessing authority?

    my brother's assessing authority is AIQS mchan any idea about his validity of his advance entry degree? (SHU from ICBT campus)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යකෝ මෙච්චර QSලා produce කරන රටේ මේ SHU agree එක කරලා ඔස්ත්‍රලියා ගිය කෙනෙක් නැද්ද? අඩුම තරමින් try කරපු එකෙක්වත් නැද්ද?
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචන් මෙකයි කතන්දරේ මගෙ මල්ලී කෙනෙක් ඉන්නවා QS (Quantity Surveying) කරන්නේ පොර ICBT Campus එකේ Bsc (1 Year) course (Shaffield Hallam-Uk) in 2012 degree එකක් කරා Bsc එක Advance entry එකක්, එක කොතරම් දුරට පිලිගනිවිද කියන එක සැකැයි එකයි

    Migrant agentලාගෙන් හැහුවාම හරි උත්තරයක් දෙන්නෙ නැහැ 50 - 50 chance කියනවා කැමතිනම් initial consultation fee එකක් ගෙවලා skill assessment එකක් කරලා බලමු කියනවා සල්ලිත් නැහැ නාස්තිකරන්න වැඩි sure නැතිනම්

    එලකිරියෙ නැද්ද SHU degree කරලා ගොඩ ගිය QS කෙනෙක් :rolleyes:;)

    apo bn shu eke qs degree eka kohewath piliganne na, sanken eke bsc increment eka dennwath na oya degree ekata, useless. oke assignment witharai thiyenne, exam na. melo rahak nathi degreeyak ne. try univotec. best qs degree in sri lanka except for mora and sabara.