Aussie toilet paper fight

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Aussies are fighting over toilet papers now..
    its surprising and shameful to see what we have evolved as a human being. this is not even a global catastrophe yet

    .
     
    • Like
    Reactions: Bart_Allen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,335
    113
    මාලඹේ
    Panic උනාම මුළු රටම අවුල් ජාලයක් වෙනවා .
    Toilet papers වලට ගහ ගන්න එවුන්ගේ නෙවෙයි වැරැද්ද.
    වැරැද්ද තියෙන්නේ සමාජ ජාලවල සහ මාධ්‍යවල.
    මිනිස්සු Over බය කරන එකෙන් වෙන්නේ ඕක තමා.
    දැන් වෙන්නේ ඇත්තටම ඕනේ මනුස්සය ටාත් ගන්න බඩු නැති වෙනවා.
    මේකේ සමහරුත් රෑට නිදි මරාගෙන කරන්නේ මිනිස්සු Panic කරන එක

    • Like
    Reactions: Bart_Allen

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Panic උනාම මුළු රටම අවුල් ජාලයක් වෙනවා .
    Toilet papers වලට ගහ ගන්න එවුන්ගේ නෙවෙයි වැරැද්ද.
    වැරැද්ද තියෙන්නේ සමාජ ජාලවල සහ මාධ්‍යවල.
    මිනිස්සු Over බය කරන එකෙන් වෙන්නේ ඕක තමා.
    දැන් වෙන්නේ ඇත්තටම ඕනේ මනුස්සය ටාත් ගන්න බඩු නැති වෙනවා.
    මේකේ සමහරුත් රෑට නිදි මරාගෙන කරන්නේ මිනිස්සු Panic කරන එක

    i went shopping today.. no toilet papers,tissues,pasta or rice, long life milk.. never seen someone like this for the last 14 fucking years
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,125
    66,553
    113
    i went shopping today.. no toilet papers,tissues,pasta or rice, long life milk.. never seen someone like this for the last 14 fucking years

    Chinese buying toilet papers to resell on gumtree
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,540
    3,885
    113
    Speed force
    Panic උනාම මුළු රටම අවුල් ජාලයක් වෙනවා .
    Toilet papers වලට ගහ ගන්න එවුන්ගේ නෙවෙයි වැරැද්ද.
    වැරැද්ද තියෙන්නේ සමාජ ජාලවල සහ මාධ්‍යවල.
    මිනිස්සු Over බය කරන එකෙන් වෙන්නේ ඕක තමා.
    දැන් වෙන්නේ ඇත්තටම ඕනේ මනුස්සය ටාත් ගන්න බඩු නැති වෙනවා.
    මේකේ සමහරුත් රෑට නිදි මරාගෙන කරන්නේ මිනිස්සු Panic කරන එක

    :yes::yes::yes:

    Lankawe kiyala wenasak ne...oita wadiya moda pakku mehe inne

    ලංකාවේ කියලා නෙවේ ලෝකේ කොහෙත් මිනිස්සු එකයි තමයි. මෙහෙ උන් Hollywood film බලලා හිතන් ඉන්නේ සුද්දො කියන්නේ අමුතු ජාතියක් කියලා :lol:
     
    • Like
    Reactions: 2osama

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නොදන්නා නිසා අහන්නේ toilet paper කියන්නේ අවශ්‍ය භාන්දයක්ද :nerd::rofl: මුන්ට වතුර වලින් හොදා ගන්න බැරිද :P

    පව් යකෝ හොරව්පතානේ Emios :lol::lol:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    නොදන්නා නිසා අහන්නේ toilet paper කියන්නේ අවශ්‍ය භාන්දයක්ද :nerd::rofl: මුන්ට වතුර වලින් හොදා ගන්න බැරිද :P

    පව් යකෝ හොරව්පතානේ Emios :lol::lol:

    P*ka hodaganna danne nethi un :P
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    නොදන්නා නිසා අහන්නේ toilet paper කියන්නේ අවශ්‍ය භාන්දයක්ද :nerd::rofl: මුන්ට වතුර වලින් හොදා ගන්න බැරිද :P

    පව් යකෝ හොරව්පතානේ Emios :lol::lol:

    Godak ratawala bidet eka pawichchi karanne na. :dull:
    Italy wala nam man dakala thiyanawa bidet thiyana bathrooms.
    Eth godak ratawala na. Australia wala kohomada danne na. ¯\_(ツ)_/¯