Aussie toilet paper fight

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
තව fake වලින් දාපුවා....ඒවා දාන්න බෑ බන් :lol::lol:

මොන කාලකන්නි ජීවිතයක්ද යකු,:(:( තව ෆෙක් එවත් තියෙනවලු. :lol:
 
Gadget002

Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    ඔය රටවල බොන්න සහ toilet වලට එන්නේ වතුර ලයින් දෙකක්,
    Toilet එකට එන වතුර අපිරිසිදුයි, පුකට හෝදන්න හොද නෑ, විසබීජ එනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොන කාලකන්නි ජීවිතයක්ද යකු,:(:( තව ෆෙක් එවත් තියෙනවලු. :lol:

    සූටික්ක ට ටිකක් අවුල් ගියා නේ :lol::lol:....

    ඇයි බන් අංකයට 6ක් තියනවනම්....උඹට 5ක් තියනවනම් මට fake තිබ්බම මොනා වෙනවද ? උඹේ ටික ලියන්නද ? :shocked: ;)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය රටවල බොන්න සහ toilet වලට එන්නේ වතුර ලයින් දෙකක්,
    Toilet එකට එන වතුර අපිරිසිදුයි, පුකට හෝදන්න හොද නෑ, විසබීජ එනවා

    මොන හරුපයක්ද බන් ඒ....storm water ගැනද උඹ ඔය කියන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,726
    5,671
    113
    ඔය රටවල බොන්න සහ toilet වලට එන්නේ වතුර ලයින් දෙකක්,
    Toilet එකට එන වතුර අපිරිසිදුයි, පුකට හෝදන්න හොද නෑ, විසබීජ එනවා

    පිස්සුද බන් වතුර බට දෙකක් නඩත්තු කරන්න. සුද්දෝ ඔය පුක පිහදාන්නේ වතුර සීත කාලේට හොයා ගන්න අමාරු නිසා. පුක හෝදන එක තමා පරිසර හිතකාමී. වතුර පොඩ්ඩක් අපිරිසිදු වෙන එක විතරයි. කැලෑ කැපිලි නැහැ. ඒ අස්සේ බට වල block ඇතෘවෙන්නෙත් නැහැ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ඇයි බන් අංකයට 6ක් තියනවනම්....උඹට 5ක් තියනවනම් මට fake තිබ්බම මොනා වෙනවද ? උඹේ ටික ලියන්නද ? :shocked: ;)

    epa epa :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    puka pihinna neda me walikanne kiyala hithanakota... lankawe wage puka heduwa nam iwarai ne.. mona papaer da
     
    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    යකෝ මට ලගදි England ගිය එකෙක් කීවේ,
    එහෙ hardware වල bidet shower ගන්නවත් නෑලු,
    පොර ලංකාවෙන් එකක් අරගෙන ගියා, sink line එකට හයිකරගන්න
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    පිස්සුද බන් වතුර බට දෙකක් නඩත්තු කරන්න. සුද්දෝ ඔය පුක පිහදාන්නේ වතුර සීත කාලේට හොයා ගන්න අමාරු නිසා. පුක හෝදන එක තමා පරිසර හිතකාමී. වතුර පොඩ්ඩක් අපිරිසිදු වෙන එක විතරයි. කැලෑ කැපිලි නැහැ. ඒ අස්සේ බට වල block ඇතෘවෙන්නෙත් නැහැ.

    දෙකක් ගන්න ඕනේ නැ ලු. එකම line එකෙන් ගන්න පුළුවන් ඒවා තියෙනවා ලු. සුද්දෙක් forum එකක දාල තිබ්බෙ. අනික toilet papers පරිසර හිතකාමී වත් clean වෙන එක හරියට වෙන්නේ වත් නැ. Cnn හරි bbc හරි sure එකක මේ ලඟදි ඕක ගැන full article එකක් දාලා තිබ්බ. Bidget වල වාසි කියලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Effects of not using water:lol:

    උබලට පුප හෝදන මෙව්ව එක තියෙනවද?

    hotcold_-_-3_large.jpg