ඔසීවල මෙඩිකල් කරන්නෙ ඒරටෙන් මෙහෙ සහතික දීල තියන තැන කින් ඒවයෙ හොර කරන්න බෑ. මෙඩිකල් හරියටම බලනවා. ඇමරිකාවෙ ඉඳල ලංකාවට ආපුකෙල්ලෙක්ගෙ වීසා කැන්සල් උනා මෙඩිකල් ෆේල් වෙලා. මානසික ප්‍රස්ණයක් හරි ඒවට ගන්න බෙහෙත් බොනවනන් තමයි අවුල අනික ඉඳල හිටල ජොයින්ට් ගහන්නෙ පොන්නයොනෙ බං