Australia ගියපු ගංජා ගහන උන් ටික වරෙල්ලා...

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔසීවල මෙඩිකල් කරන්නෙ ඒරටෙන් මෙහෙ සහතික දීල තියන තැන කින් ඒවයෙ හොර කරන්න බෑ. මෙඩිකල් හරියටම බලනවා. ඇමරිකාවෙ ඉඳල ලංකාවට ආපුකෙල්ලෙක්ගෙ වීසා කැන්සල් උනා මෙඩිකල් ෆේල් වෙලා. මානසික ප්‍රස්ණයක් හරි ඒවට ගන්න බෙහෙත් බොනවනන් තමයි අවුල අනික ඉඳල හිටල ජොයින්ට් ගහන්නෙ පොන්නයොනෙ බං
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    ඔසීවල මෙඩිකල් කරන්නෙ ඒරටෙන් මෙහෙ සහතික දීල තියන තැන කින් ඒවයෙ හොර කරන්න බෑ. මෙඩිකල් හරියටම බලනවා. ඇමරිකාවෙ ඉඳල ලංකාවට ආපුකෙල්ලෙක්ගෙ වීසා කැන්සල් උනා මෙඩිකල් ෆේල් වෙලා. මානසික ප්‍රස්ණයක් හරි ඒවට ගන්න බෙහෙත් බොනවනන් තමයි අවුල අනික ඉඳල හිටල ජොයින්ට් ගහන්නෙ පොන්නයොනෙ බං

    මානසික අවුල් නෑ මට. ජොයින්ට් එක ගැහුවේ නැති උනාම හැබැයි මානසිකව අවුල් යනවා :rofl::rofl: