australia යන්න ඕනේ පොඩි හෙල්ප් එකක් ඕනේ

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    australia යන්න ඕනේ පොඩි හෙල්ප් එකක් ඕනේ

    australia යන්න ඕනේ පොඩි හෙල්ප් එකක් ඕනේ..දන්න කට්ටිය කියන්නකෝ කොහොමද වැඩේ කරගන්න ඕනේ කියල....o/l විතරයි තියෙන්නේ..යන්න පුළුවන් විදිහක් තියෙනවනම් කියනවද..ලොකු උදවුවක්..
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මොකෙක් හරි මගේ රේප් කපල ''o/l නැති පුස් එවුන් එහාට අරගෙන පුක් කරන්නද කියල'' මම කියන්න කැමති ඔය a/l පාස් වෙච්ච කොන්දක් නැති අයියට මම තාම a/l කරේ නැ කියල...උබ a/l පාස් වෙන්න පුළුවන් හැබැයි හෙනම නුගතා කියල පේනවා උබ මගේ රේප් කපල තියෙන විදිහ දැක්කහම...නුගත්කම පෙන්නන්න එපා මචං..උබට මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දන්නේ නැත්නම් අදාල නැ වගේ පැත්තකට වෙලා ඉදහන...නිකන් උබේ නුගත්කම පෙන්නන්නේ නැතුව
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ඇයි හුට්ටෝ?A/l කරේ නැත්තේ?

    a/l kiyanne mokadda bn...nikan podi wibahagayak...samahara awuntanam eka mulu lokema eth mata ehema na..a/l ma one na thamanta thamange jiwite godanaganna.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    A/l කරලා නැත්ද??ඕවා ඔහොම තමා බන්..O/l A/l ඉවර වෙනකන් ඔය ගතිය තියෙයි!!A/l ඉවර උනාමා තේරෙයි පොලවේ පය ගහලා ඉන්න තියෙන අමාරුව.....දැන් ඕක තේරෙන්නේ නැහැ අම්මලාගෙන් කන නිසා...
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    A/l කරලා නැත්ද??ඕවා ඔහොම තමා බන්..O/l A/l ඉවර වෙනකන් ඔය ගතිය තියෙයි!!A/l ඉවර උනාමා තේරෙයි පොලවේ පය ගහලා ඉන්න තියෙන අමාරුව.....දැන් ඕක තේරෙන්නේ නැහැ අම්මලාගෙන් කන නිසා...

    ekath wenna puluwan mchn...eth kadda puluwannam molayak kiyala ekak thiyenawanam e athi...api kiyala loke allanna yanne na ne bn...tamange darupawula balagena kalabila sathutin innayi one...
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    pissuda halo...hithalawat na

    A/l කරපන් ඉස්සෙල්ලා...මොනා කරන්නත් ප්‍රාග්දනය ඕනේ....උබලගේ තාත්තාට සල්ලි තියෙනවනම් අවුලක් නැහැ...හැබැයි එහෙම තිබ්බා නම් උබ මෙහෙම ත්‍රෙඩ් දදා අහන්නෙත් නැහැ....btw ගුඩ් ලක්
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    A/l කරපන් ඉස්සෙල්ලා...මොනා කරන්නත් ප්‍රාග්දනය ඕනේ....උබලගේ තාත්තාට සල්ලි තියෙනවනම් අවුලක් නැහැ...හැබැයි එහෙම තිබ්බා නම් උබ මෙහෙම ත්‍රෙඩ් දදා අහන්නෙත් නැහැ....btw ගුඩ් ලක්

    අපේ තාත්තට මව යවන්න ඕනේ නැ බන්..මටයි යන්න ඕනේ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba serious nam wiyadam karala yanna puluwan student visa . I mean AL nathath ubata Foundation ekak karala degree ekak karanna yanna puluwan . ielts karapan passe ubata ehe gihinma foundation karanna salli thiyenawa nam ehema karapan nathnan mehe ehen piliganna foundation ekak karala degree karanna palayan wena legal kramayak naa. mama danna tharamin uba ehe ekiyak marry kaloth herenna . thawa ithin ehe dollar millions walin invest kaloth puluwan.
     
    Last edited:
    • Like
    Reactions: LUCKY.CS

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ekath wenna puluwan mchn...eth kadda puluwannam molayak kiyala ekak thiyenawanam e athi...api kiyala loke allanna yanne na ne bn...tamange darupawula balagena kalabila sathutin innayi one...

    පුහ් බලපංකො 16යෙ එකාගෙ ටෝක් එක :lol:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    uba serious nam wiyadam karala yanna puluwan student visa . I mean AL nathath ubata Foundation ekak karala degree ekak karanna yanna puluwan . ielts karapan passe ubata ehe gihinma foundation karanna salli thiyenawa nam ehema karapan nathnan mehe ehen piliganna foundation ekak karala degree karanna palayan wena legal kramayak naa. mama danna tharamin uba ehe ekiyak marry kaloth herenna . thawa ithin ehe dollar millions walin invest kaloth puluwan.

    අම්ම එලම බ්‍රෝ පොඩි අදහසක් ආව...