Australia ය‍න‍ව‍නම්‍ ‍බ‍ල‍පා‍න වීසා නීති

prajith1989

Junior member
  • Dec 22, 2008
    97
    10
    8
    homagama
    Australia ය‍න‍ව‍නම්‍ ‍බ‍ල‍පා‍න වීසා නීති

    යා‍ලු‍ව‍නේ ‍ම‍ම ‍ඉන්‍න්‍‍නේ ITALY ‍ව‍ල ‍ම‍ම ‍හි‍තා‍ගෙ‍න ‍ඉන්‍‍නේ ‍ම‍ගේ WIFE ‍එක්‍‍ක STUDYES ‍ව‍ල‍ට Australiaයන්‍‍න ‍ම‍ගේ WIFE ITALY ‍කෙ‍නෙක්‍ ITALY ‍ති‍යෙන්‍‍නේ assessment level 1 ‍ව‍ල ‍ම‍ම Australia ය‍න‍ව‍නම්‍ ‍ම‍ට ‍බ‍ල‍පා‍න වීසා නීතිය ‍මො‍න‍ව‍ද? Subclass 572 ‍ව‍ගේ‍ ය‍න‍ව‍නම්‍
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    යන්න එපා මචන්
    මේ දවස්වල TV එකේ කියනවා Australia යන්න එපා හරවලා එවනවා කියලා
    :P:P:P:P :rofl::rofl::rofl::rofl: