ඔය ඔක්කොම හොඳයි සවුත්තු ඒෂියන්ස් (South Asians) ලාගෙන් ඈත් වෙලා ඉන්නකන් .ලංකාවේ සමාජේ අනුව mechanic යන්නේ අනික් දේවල් කරගන්නම බැරි උනාම. එහෙම එකෙක්ට IELTS ගොඩ දාන්න ගොඩක් අමරුය් තම.
නමුත් දැන් බලනකොට australia PR ගන්න එක සමහරුන්ගේ ජීවිතේ goal එක වෙලානේ. ජොබ් නැත්තන් ලැට් හොද හොද හරි ඉන්න කැමතිනේ.
එහෙනම් ලංකාවේ ඔය accounting, engineering, science අරව මේවා degree කර කර ඉන්නේ නැතුව කෙලින්ම mechanic path එකෙන් ගිය නම් ලෙසිනේ.
ඇය් එහෙම නොකරන්නේ?
මන් කටාර් වලදි අත් දැක්කා ඔය දෙ .
මගෙ කම්පැණි එකෙ වැඩ කරපු උන් සවුතුත් ඒෂියන්ස් ලා ක්ලයන්ට් ලා සුද්දො .
මමත් ඔෆිසි ජොබ් කට්ටක් තමා කරෙ.
කම්පැණි එකෙ ඇරියස් මගෙ පිටින් ගියොත් ඇර වෙන කිසි හේතුවක් නිසා පිලිගැනීමෙ අවුලක් වෙලා නැහැ .
ඩොක්ටර්ස් ලා ඉංජිනියර්ස් ලා කියලා ඉතිං අපෙ උනුත් හිටියා අල්ලපු රටෙ උනුත් හිටියා එත් අන්තිම නූගත් කටාරියාට ඔක්කොම යටයි.
ඌට වැඳගෙන පු* දීගෙන ඉන්නෙ.
එත් අපෙ සවුත්තු එෂියන් වගෙම ලාංකෙය පකයලා ටොක්සික් පොරවල්.
බලන්නෙම පල්ලෙහාට දාන්නම තමා .
තව කාගෙ හරි පඩියක් තත්වයක් ගැන උදම් අනනවා කාව හරි ෆෙඩ් අප් කරන්න .
ඉතිං ඔය සීන් නිසා තමා අපෙ උන් මැකැනික් නැතුව අරවගෙ හොඳ එකකට යන්න ට්‍රයි කරන්නෙ.
ස්ටුඩන්ට් දාන්න මොනවද බන් සුදුසුකම් ?Middleast yanawa wage labour job walata yanna bah bn...uba mokakhari field ekaka godak qualified and experience thiyenawanam 10years+ employer sponsorship thama nathan ithn student gihin. reginional katta kaala 5-10 years walin wage PR ganna puluwani![]()
O ලෙවල් + IELTS 5.5 සහ ලක්ෂ 55 වත්කම් පෙන්වීම් විතරක් ඇති නේද ?
------ Post added on Jul 23, 2021 at 6:50 PM
