Australia වලත් විදුලි කප්පදුවක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    bg,f8f8f8-flat,750x,075,f-pad,750x1000,f8f8f8.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    එරන්ද ගිනිගේ. උගෙ ෆේස්බුක් එක බලපන්කො නිකමට ලොල්.
    ගිය සතියෙද කොහෙද ජනාධිපති උපදේශක පට්ටමක් හම්බුනා.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    එරන්ද ගිනිගේ. උගෙ ෆේස්බුක් එක බලපන්කො නිකමට ලොල්.
    ගිය සතියෙද කොහෙද ජනාධිපති උපදේශක පට්ටමක් හම්බුනා.
    මේ වගේ පැපොල් ඇට පොන්නයෝ ජනාධිපති උපදේශක උනාම රටකට හරියයිද බං?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    කවුද බං මේ ගෙරි මී හරකා? 😂😂😂 erozan ගේ තාත්තා ද?

    ඕස්ට්‍රේලියාවට කුණාටුවක් ඇවිල්ලා කරන්ට් නැති උනා. ලංකාවට මහින්ද සුලඟ ඇවිල්ලා ලයිටුත් නැති වෙලා කන්න බොන්නත් නැති වුනා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    Ou meca attac.

    මගේ අත්දැකීම කියන්නං. මං ඇවිල්ලා තාම වැඩි කාලයක් නෑනෙ. අවුරුදු 3ට කිට්ටුයි. මේ අවුරුදු තුනට එකම එක පාරක් ලයිට් කැපුවා. :dull:

    හැබැයි අවාසනාවකට වගේ මට ඒක බලාගන්න බැරි උනා. :( දවස් දෙකකට විතර පස්සෙ පරණ ඊමේල් එකකින් දැක්කෙ මොකක්ද මේන්ටෙනන්ස් එකකට විනාඩි 15ක් කරන්ට් එක කපනවා කියලා දවස් දෙකකට විතර කලින් කියලා. කැපුවද නැද්ද කියලා අදටත් දන්නෙ නෑ. 🤦‍♂️🤦‍♂️
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ou meca attac.

    මගේ අත්දැකීම කියන්නං. මං ඇවිල්ලා තාම වැඩි කාලයක් නෑනෙ. අවුරුදු 3ට කිට්ටුයි. මේ අවුරුදු තුනට එකම එක පාරක් ලයිට් කැපුවා. :dull:

    හැබැයි අවාසනාවකට වගේ මට ඒක බලාගන්න බැරි උනා. :( දවස් දෙකකට විතර පස්සෙ පරණ ඊමේල් එකකින් දැක්කෙ මොකක්ද මේන්ටෙනන්ස් එකකට විනාඩි 15ක් කරන්ට් එක කපනවා කියලා දවස් දෙකකට විතර කලින් කියලා. කැපුවද නැද්ද කියලා අදටත් දන්නෙ නෑ. 🤦‍♂️🤦‍♂️
    එක පාරක් හුළඟ පොඩ්ඩක් වැඩිවෙලා එක පාරටම ගැස්සිලා තත්පර ගානකට නැති උනා.මට මතක ඔච්චරයි ….

    ඊට අමතරව ගෙවල් මාරු කරද්දී main switch එක හොයා ගන්න බැරුව 10 mins විතර හිටියා 🤭