Australia වලින් PC එකක් ගෙන්න බැරිද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Hi guys.

    පොඩි දෙයක් දැනගන්න ඕනා ඔයාලගෙන්. australia වලින් pc එකක් ගෙන්න ගන්න විදිහක් නැතිද ටික කාලෙකින්.
    මට නෑදෑ වෙන අක්කා කෙනෙක් කිව්වා PC එකක් එවන්නම් කියලා එයාගේ අම්මායි තාත්තයි මෙහෙට එනකොට. (තව මාසෙකට වඩා යයි)
    දැන් ගෙන්න දෙන්නේ නැහැ නේද මුකුත්?
    processor, motherboard එකයි ram, graphic card ටික විතරක්වත් ශේප් එකේ ගෙන්න බැරි වෙයිද? :unsure:

    laptop එකක්නම් පුළුවන් වෙයි එත් මගේ වැඩ වලට set වෙන එකක් නැහැ මම ආසත් නැහැ laptop වලට. :confused2:
    මෙහෙන් ගන්නම බැරි දේවල් ටික විතරක්වත් ගෙන්න ගන්න පුළුවන් උනොත් හොදයි.
    mac වලට ආසයි එත් කොච්චර ගණන්ද කියලා දන්නේ නැහැනේ. මේක gift එකක් හින්දා වැඩිය ගණන් දේවල් ඉල්ලන්නත් බැහැ. හිතාගන්න බැරිව ඉන්නේ. 😌
    ඔයාලට මෙහෙම උනොත් මොනවද කරන්නේ. 🤔

    මට mid range spec ටිකකුත් කියන යන්න cinema 4d, after effects, premiere pro, photoshop, illustrator run කරන්න පුළුවන්.

    thank you. 🤗
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ගෙන්න පුළුවන් බං තමන් පාවිච්චි කරපු එක කියලා . අළුත් එකක් උනත් ගෙන්න පුළුවන් පැකින් කඩලා පොඩ්ඩක් පාවිච්චි කරලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,042

    Mehe kari ponnayo tax gahai ban kalisama galawenna. Oka ship karaddi daana value ekata mehen tax gahanawa. But boruwata adu value dannath berida koheda.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඕස්ට්‍රේලියාවෙන් බොහෝ දේවල් පිටතට ගෙන යාමේ ප්‍රශ්නයක් නැහැ. බෙහෙත් වැනි දේවල්, රෝගියා සමග මිස, රටෙන් පිටතට යාම වැලක්වීමට යම් යම් නීති තිබුනත්, විදුලි/ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වලට එවැනි සීමාවන් නැහැ.

    නමුත්, ලංකාවේ කස්ටම් එකෙන් අහන ප්‍රශ්නයක් වන," ඉලෙක්ට්‍රික් බඩු තියනවාද, කොම්පියුටර්/ලැප් ටොප් තියනවාද " කියන ප්‍රශ්නයට දෙන උත්තරයේ වටිනාකම ඒ ඒ නිලධාරියා අනුව වෙනස් වෙනවා. ඒ හැර, කතා කරන භාෂාව, ස්වරය අනුවත් ඒවා වෙනස් වෙනවා.

    "What the hell you are talking about, this is my laptop" කියන මිනිහාට නිදහසේ යන්න දෙන අපේ කස්ටම් කාරයෝ, "අනේ මහත්තයෝ මේක මගේ කොම්පියුටරේ" කියලා කිව්වාම රුපියල් දහස් ගානක ටැක්ස් ගහන එක බොහොම සුලභ දෙයක්.

    ඒ නිසා මේකට බලපාන්නේ මොන නීතියද කියන එක හොයා ගන්න උත්සාහ කරනවාට වඩා, අඳුනන කස්ටම් ඔෆිසර් කෙනෙක් හොයාගෙන මුළු ඔස්ට්‍රේලියාවේම තියන කොම්පියුටර් ලංකාවට ගෙන්නා ගන්නා එක ලෙහෙසියි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ගෙන්න පුළුවන් බං තමන් පාවිච්චි කරපු එක කියලා . අළුත් එකක් උනත් ගෙන්න පුළුවන් පැකින් කඩලා පොඩ්ඩක් පාවිච්චි කරලා
    tax කොච්චර වදීද දන්නවද මචන්.
    Computers are not banned AFAIK. You can use a courier service like DHL/Shop and ship (Aramex) to get it here.
    thank you. dhl බලන්න ඕනා.
    okkoma barinam graphic card ekk hari genna ganna
    මෙහෙ ගනම් වැඩිම අයිටම් ගන්න ඕනා. :yes:
    Mehe kari ponnayo tax gahai ban kalisama galawenna. Oka ship karaddi daana value ekata mehen tax gahanawa. But boruwata adu value dannath berida koheda.
    හොයලා බලන්න ඕනේ හරියටම. මම මිට කලින් මුකුත් මෙහෙම ගෙන්නලා නැහැ. :(
    ඕස්ට්‍රේලියාවෙන් බොහෝ දේවල් පිටතට ගෙන යාමේ ප්‍රශ්නයක් නැහැ. බෙහෙත් වැනි දේවල්, රෝගියා සමග මිස, රටෙන් පිටතට යාම වැලක්වීමට යම් යම් නීති තිබුනත්, විදුලි/ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වලට එවැනි සීමාවන් නැහැ.

    නමුත්, ලංකාවේ කස්ටම් එකෙන් අහන ප්‍රශ්නයක් වන," ඉලෙක්ට්‍රික් බඩු තියනවාද, කොම්පියුටර්/ලැප් ටොප් තියනවාද " කියන ප්‍රශ්නයට දෙන උත්තරයේ වටිනාකම ඒ ඒ නිලධාරියා අනුව වෙනස් වෙනවා. ඒ හැර, කතා කරන භාෂාව, ස්වරය අනුවත් ඒවා වෙනස් වෙනවා.

    "What the hell you are talking about, this is my laptop" කියන මිනිහාට නිදහසේ යන්න දෙන අපේ කස්ටම් කාරයෝ, "අනේ මහත්තයෝ මේක මගේ කොම්පියුටරේ" කියලා කිව්වාම රුපියල් දහස් ගානක ටැක්ස් ගහන එක බොහොම සුලභ දෙයක්.

    ඒ නිසා මේකට බලපාන්නේ මොන නීතියද කියන එක හොයා ගන්න උත්සාහ කරනවාට වඩා, අඳුනන කස්ටම් ඔෆිසර් කෙනෙක් හොයාගෙන මුළු ඔස්ට්‍රේලියාවේම තියන කොම්පියුටර් ලංකාවට ගෙන්නා ගන්නා එක ලෙහෙසියි.
    එපා වෙනවා නේද බන් මේ රටේ :(
    oka hand carry kranne netiwa ehen aran FEDEX wage danna kianna value eka dala used kiyala. podi tax ekak sometimes gewanna wewi habei enawa gedaratama sure ekata
    ඕක තමයි කරන්න වෙන්නේ. පොඩි tax එකක් වැදුනට කමක් නැහැ බඩු ටික ගෙන්න ගන්න පුලුවන්නම්. මෙහෙ කළු කඩ කාරයන්ට දෙනවට වඩා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    tax කොච්චර වදීද දන්නවද මචන්.

    thank you. dhl බලන්න ඕනා.

    මෙහෙ ගනම් වැඩිම අයිටම් ගන්න ඕනා. :yes:

    හොයලා බලන්න ඕනේ හරියටම. මම මිට කලින් මුකුත් මෙහෙම ගෙන්නලා නැහැ. :(

    එපා වෙනවා නේද බන් මේ රටේ :(

    ඕක තමයි කරන්න වෙන්නේ. පොඩි tax එකක් වැදුනට කමක් නැහැ බඩු ටික ගෙන්න ගන්න පුලුවන්නම්. මෙහෙ කළු කඩ කාරයන්ට දෙනවට වඩා.
    පාවිච්චි කරපු තමන්ගේ බඩුවලට Tax ගහන්නේ නැහැ . වැඩිම උනොත් 5000 ක් වගේ වෙයි මචං
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    සාමාන්‍යයෙන් යුරෝපා රට වල එහෙම tax ගෙවපු ෆේම් එකක් තියනවා එක අරන් ඇවිත් එයාර්පෝට් එකේදි ඒ ගාන ත් අතට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම කරනවද දන්නේ නෑ. අපි ආතල් එකාට කර යුරෝ 50කට වඩා ගත්තා 20% නේ. උන්ට මල පැනලා හිටියේ. :lol: :lol:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නිකම් එන බඩු වලටත් මුන් ටැක්ස් ගහන සින් එකක යනවා,,,
    ඔසි ඉන්දන් ගෙන එක පාඩුයි, හෙන ගානක් යාවි ශිපින් වලට..
     
    Shevan99

    Active member
  • May 10, 2022
    131
    86
    28
    Hi guys.

    පොඩි දෙයක් දැනගන්න ඕනා ඔයාලගෙන්. australia වලින් pc එකක් ගෙන්න ගන්න විදිහක් නැතිද ටික කාලෙකින්.
    මට නෑදෑ වෙන අක්කා කෙනෙක් කිව්වා PC එකක් එවන්නම් කියලා එයාගේ අම්මායි තාත්තයි මෙහෙට එනකොට. (තව මාසෙකට වඩා යයි)
    දැන් ගෙන්න දෙන්නේ නැහැ නේද මුකුත්?
    processor, motherboard එකයි ram, graphic card ටික විතරක්වත් ශේප් එකේ ගෙන්න බැරි වෙයිද? :unsure:

    laptop එකක්නම් පුළුවන් වෙයි එත් මගේ වැඩ වලට set වෙන එකක් නැහැ මම ආසත් නැහැ laptop වලට. :confused2:
    මෙහෙන් ගන්නම බැරි දේවල් ටික විතරක්වත් ගෙන්න ගන්න පුළුවන් උනොත් හොදයි.
    mac වලට ආසයි එත් කොච්චර ගණන්ද කියලා දන්නේ නැහැනේ. මේක gift එකක් හින්දා වැඩිය ගණන් දේවල් ඉල්ලන්නත් බැහැ. හිතාගන්න බැරිව ඉන්නේ. 😌
    ඔයාලට මෙහෙම උනොත් මොනවද කරන්නේ. 🤔

    මට mid range spec ටිකකුත් කියන යන්න cinema 4d, after effects, premiere pro, photoshop, illustrator run කරන්න පුළුවන්.

    thank you. 🤗
    wariyapola akka da?
     
    • Haha
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    පාවිච්චි කරපු තමන්ගේ බඩුවලට Tax ගහන්නේ නැහැ . වැඩිම උනොත් 5000 ක් වගේ වෙයි මචං
    thank you machan. :-)
    board ekath ehenma gannada hadanne
    එහෙ ලාබ ඇති නේද බන්. මම දන්නේ නැහැනේ ඔය කිසි දෙයක්. වැඩි ගණන් ඒවා කියන්නත් බැහැ
    සාමාන්‍යයෙන් යුරෝපා රට වල එහෙම tax ගෙවපු ෆේම් එකක් තියනවා එක අරන් ඇවිත් එයාර්පෝට් එකේදි ඒ ගාන ත් අතට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම කරනවද දන්නේ නෑ. අපි ආතල් එකාට කර යුරෝ 50කට වඩා ගත්තා 20% නේ. උන්ට මල පැනලා හිටියේ. :lol: :lol:
    :lol:
    අරහේ ඔහොම තියෙනවද sure නැහැ.
    bump

    ado uba cinema4d da use karanne ? mama hithuwe 3ds max kiyala
    ඉස්සර 3ds max, maya කරා course එකේ තිබ්බ හින්දා. මේ ලගකදී cinema කරන්න ගත්තේ. මම motion graphics වලට ආස. තාම වැඩි දෙයක් බැහැ.
    නිකම් එන බඩු වලටත් මුන් ටැක්ස් ගහන සින් එකක යනවා,,,
    ඔසි ඉන්දන් ගෙන එක පාඩුයි, හෙන ගානක් යාවි ශිපින් වලට..
    :( එපා වෙනවා.
    Mac mini balapan
    ගණන් ඇති බන්.