Australia වල අපි ගෙවන ටැක්ස්

kj1

Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Independent contractor kenek unanan ochchara gewanna ona ne.Tax exception tiyenawa.
     
    • Like
    Reactions: DXB2021

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    සිංහලෙන්ම පැහැදිලි කරන එක හරි වැදගත්. තැන්ක්යූ අයියේ
     
    • Haha
    Reactions: manjulabw

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113



    uPJtNqy.jpeg

    Ranil%20Wickremesinghe.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,399
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙ උන් හෙන කැත ඇයි බන් ????? අපෝ බලපන්කො. ගෙදරට අදින එව්ව ඇදන් වීඩියො කරන උන් නම් අප්පිරියයි. ඊටත් හපන් ඔව්ව ඇදගෙන කඩෙ යන උන්.


    වීඩියො එකේ කියන දේ වැදගත් 🤞
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඔය කියන රේට් එකට PAYE ටැක්ස් එකත් ගෙවලා අතට ගන්න පනං හතර වියදම් කරන කොට (අත්‍යවශ්‍ය ආහාර, සමහර අධ්‍යාපන/සෞඛ්‍ය දේවල් හැර) ඒකටත් 10% GST එකක් ගහනවා. ඒ මදිවට Fuel excise, tobacco/alcohol excise,stamp duty වගේ දේවල් ඔක්කොම එකතු කලොත් ආදායමෙන් 75% විතරම ආපහු ආණ්ඩුවට ගිහිං.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Australiawe 18.75k salary tax % = 32 %
    Lankawe 1 million salary tax % = 28.6 %

    Australiawe 13k salary tax % = 27.5%
    Lankawe 700k salary tax % = 25.5%

    Australiawe 6.5k salary tax % = 20%
    Lankawe 350k salary tax % = 15%

    Australiawe 3.75k salary tax % = 11.4 %
    Lankawe 200k salary tax % = 5.25 %
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    එයා හරි බිසී නේද ඕසි ගියාට පස්සේ..කොෆී හද හද තමා කතා කරන්නෙත්..කලිනුත් දැම්ම වීඩියෝ වල මොකක්හරි වැඩක් කර කර තමා කතා කරේ..එක තප්පරයක් අපතේ යවන්නේ නැති පාටයි...ලංකාවේ ඇද ළගටම තේ එකයි වතුර එකයි ගේනකන් ඔලුවේ ඉදන් පොරවන් ඉන්න අයියලා අක්කලා රට ගියහම හරි හරියට වැඩ..දැකීමත් සතුටක් ඉතීම්.. :D
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    tax gahana eke neme waradda but eka citizens lage income anuwa thama rates hadanna one, eita passe e ganna tax walin monada karanne kiyala pennanna one minissunta.
    mama hithanne mama athulu godak lankans lata thiyena awual me tax eka manage karana widiyai
     
    • Like
    Reactions: Asmodeus

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    tax gahana eke neme waradda but eka citizens lage income anuwa thama rates hadanna one, eita passe e ganna tax walin monada karanne kiyala pennanna one minissunta.
    mama hithanne mama athulu godak lankans lata thiyena awual me tax eka manage karana widiyai
    + direct tax gahanawa nam indirect taxes adu wenna ona. ape rate income ekatath tax gahala, parippu idan okkotamat tax gahanawa. ehema baladdi income eken 50-60% kma yanne tax walata.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    Giya awrudde tax hariyatama 30%k gewala wala.

    Transport quality ekata lebenne tax eka efficient wiyadam wena nisa rajayen. Anawashya naasthi nethuwama nemei eth sapekshawa efficient. Lankawe tax eka wiyadam karanne chande lan weddi rajaye sewakayange padi wedi karannai aluthin job hadala job dennai. ekai awla.
     
    • Like
    Reactions: analytics