Australia වල Driving License එකක් ගන්නේ කොහොමද

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Australia වල Driving License එකක් ගන්න විදිහ දැනගන්න ඕනේ මචන්.
    දැනට තියන lankawe license එක convert කරගන්න පුළුවන්ද ? නැත්තම් අලුතෙන් එකක් apply කරන්න ඕනේද
    State = New South Wales
     
    Last edited:
    • Like
    Reactions: NRTG and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    Maasa 6 puluwan lanakwe eken (vic)

    Then
    1. Lanakwe licence eka validate kara ganna oni (VIC roads gihin unta lanakwe licence pennala, un eka verify karanawa internally... 10 mins)

    2. Learner permit test (mcq)

    3. Hazard perception test

    4. Road test

    2.eken passe umbata learner permit ekak ganna puluwan, license card ekath ganna puluwam but this is optional

    ethakota learner permit drive karanna puluwan hebai Full license tiyena kenek innna oni front seat drive karana welawata, and L board gahanna oni..
    meka gattama lankawe licence eka valid na drive karanna
    OR lanakwe licence drive karanwa without learner driving card.

    Umbata drive karanna puluwan nam, exam 2 pass nam leaner session 2-3 gihilla road test yanna puluwan leaners ekak through
     
    Last edited:

    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    Lankawe license eka tiyenawanam learner permit one na kelinma Full license eka ganna puluwan mehe test 3 karala - mcq test, hazard test, trial (road test)
    Habai trial eka fail unoth lankawe license eken aith drive karanna ba. Aith trial eka karala pass wela Aus Full license eka ganna one.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    200.gif
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,177
    113
    Australia වල Driving License එකක් ගන්න විදිහ දැනගන්න ඕනේ මචන්.
    දැනට තියන lankawe license එක convert කරගන්න පුළුවන්ද ? නැත්තම් අලුතෙන් එකක් apply කරන්න ඕනේද
    ලංකාවෙ එක Convert කරන්න බෑ මාස තුනක් යනකන් ඒකෙන් පදින්න පුළුවන්.

    Driving Licence Test තියනව Online දෙකක්. ඒ දෙක කරන්න ඕනෙ Online.

    Driving Test ,Hazard Test

    ඒ දෙකම කරල Leaners permit එක ගන්න පුළුවන්. ඒක ගන්න Victoria ප්‍රාන්තෙනම් VicRoads ගිහින් Client Number එකක් ගන්න ඕනෙ. Permit එක ඒ එක්කම හදල දෙනව.
    ඊටපස්සෙ Learners එකකට ගිහින් Lession දෙකක් විතර අරන් (Learners Permit නැතුව Lesson ගන්න බෑ) Confident නම් Final Test එක Book කරන්න ඕනෙ. විනාඩි 20-30 Ride එකක් දෙනව Supervisor පස්සෙ සීට් එකේ ඉන්නෙ. ඒ ක ඉවර උනාම කොලේ දෙනව Passed කියල. (Pass නම්) ඒක Vocroads office එකට අරන් ගිහින් එතනම Photo එකක් අරන් Licence එක දෙනව. අවුරුදු 3 or 10 අපිට තෝරගන්න පුළුවන්
     
    Small correction machn

    1st online test eka (mcq) eka kara learner permit eka ganna puluwan
     
    Last edited: