australia trico

Bam

Well-known member
  • Apr 6, 2025
    4,388
    9
    3,043
    113
    ඇයි මැදපෙරදිග ඉඳන් යවන ඒවාට ගහන්නේ නැනැත්තේ.. හැබැයි එලෙක්ට්‍රොන්ක් බදු තිබ්බොත් නම් පොඩි ගානක් ගහනව.
    ඩුබායි එකේ ඒවට නම් ගහනවා. කුවේට් උසස් කුලේ නිසා ගහන්නෙ නැතුව ඇති.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඒක මමත් අහල තියනවා
    දුක් විඳලා හම්බ කරලා එවන බඩු කියලා හිතනවද දන්නෙ නැහැ

    අනික බන් උන් ඕවයෙ එවන බඩු දැක්කම පවු කියලා හිතෙනවා. මම වෙයා හවුස් වලට ගිහින් මගේ ඉස්සරහ පැකේජ් ඔපන් කරලා ක්ලියර් කරගෙන තියනවා
    එතකොට middle east වලින් ආපුවත් දැකලා තියනවා
    පරන රෙදි, පරන බඩු, පොඩි පොඩි කෑම ජාති, සබන් ජාති, පොටේටො චිප්ස්, පොඩි උන්ට සෙල්ලම් බඩු සමහර වෙලාවට යූස් කරපු සෙල්ලම් බඩු වගේ ඒව අර පරන රෙදි වල ඔතලා දාල තියෙන්නෙ
    දැක්කම දුක හිතනෙවා බන් කස්ටම් එකේ එවුන්ට ටැක්ස් ගහන්න දුක හිතෙනවා ඇති
    සමහර විට එහෙම හින්ද වෙන්නත් ඇති. එත් අලුත් බඩු යවන ඒවටත් ගහන්නේ නැ බන්. ඉස්සර කරන්ට් බදු තිබ්බත් ගැහු නැ ඉස්සර. දැන් නම් ගහනවා TV, ෆ්‍රිජ් වගේ ඒවා තිබ්බෝට්.
    ඩුබායි එකේ ඒවට නම් ගහනවා. කුවේට් උසස් කුලේ නිසා ගහන්නෙ නැතුව ඇති.
    සවුදි වල යවන ඒවටත් ගහන්නේ නැ බන්. UAE නම් ඉස්සර ගහන්නේ නැ
     
    • Like
    Reactions: Bam