australia trico

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla australia vala idan cargo box ekak enawa, 30kg, behet,vitamin kama bima adum tiyenne...tax eka kohoma veida?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    gifts නම් ලොකු ගානක් ගහන්නේ නෑ...

    ලිකර් ආවොත් කේස්...

    එකම වගේ බඩු ගොඩක් තිබ්බොත් බිස්නස් වලට කියලා ටැක්ස් වැඩියෙන් ගහන්න පුලුවන්...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    evana vidiya anuwa tama. open karaddi watina eva isella eliyata awot tax karanna wenawa ne. fork lift eke badu tika genalla hall eke open karanawa. e kollata podi support ekak denna etakota wadiya adin na. wadi visthara kianna ba meuwala itin. podi podi kema beema commercial purpose neme wage nam loku aulak na. 10-20k vitara hand tiyagena yanna kianna tax awot pay karanna. eeta wada wadi wena kekak na
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    Trico nam unge warehouse ekakata genalla tamai clear karanne. Umba aussie wala godak kal hitiya nam tax exemption ekak tyenawa. Beheth nam genne personal use walata kiyapn. Puluwan nam doctorsla deepu prescriptions aragena palayan. Wikunanna balan, charity walata denna wunath beheth genna tahanam. Supplements nam awulak naa. Etana inna customs officer karaya awulak nettan shape karaganna puluwan.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    Kalinnam gahuwe na bn. electric badu walata thama Tax gahuwe. Beheth nam danne na suppliment walata nam gahwe na.
    Kalen kaleta Set wena officer anuwa tax wenas wenawa
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    prescriptions nathnm samhara welwata behath walata case, ena rata anuwa case adu wadi wenwa ewata
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    petti thunak awa mage Trico haraha Aussi indan giya sathiye..foods wagayakyi, cloths wagayakyi thibbe use kala..Rs 10000 Tax gahuwa, wadi Tax eka
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ටැක්ස් වදිනවා බඩුවල මිලට වඩා.😑
    ඇයි මැදපෙරදිග ඉඳන් යවන ඒවාට ගහන්නේ නැනැත්තේ.. හැබැයි එලෙක්ට්‍රොන්ක් බදු තිබ්බොත් නම් පොඩි ගානක් ගහනව.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,799
    113
    ට්‍රිකෝ නාට්ටාමිලා පෙට්ටි කඩන සීන් එකක් තිබුණා

    පොඩ්ඩක් YouTube ගිහින් review බලපං
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,431
    4,815
    113
    UPB වලට ලොකු ගනං වදින්නෙ නැහැ බන්
    උඹගෙ ගෙදරින් එකෙක් ගිහින් උගෙ ඉස්සරහදිද කඩලා බලන්නෙ එහෙම නං ගොඩක් වෙලාටව අඩු ගානක් ගහන්නෙ. සමහර custom bonded warehouse වල එහෙමයි කරන්නෙ, ඒක පට්ට සේෆ්. ඔය පෑලියගොඩ සයිඩ් එකේ තියෙන ගොඩක් තැන් වල එහෙමයි
    ට්‍රයිකෝ නං දන්නෙ නැහැ

    සමහර ඉලෙක්ට්‍රොනික් බඩු තිබුනොතින් ඒවට ගහනවා TV/Monitor වගේ
    ඒ ඇරුනම අනෙක් ඒවට එහෙම ලොකු ගානක් ගහන්නෙ නැහැ. කෑම බීම වලට ගහන්නෙ නැති තරං. හැබැයි සප්ලිමන්ට් එහෙම තිබුනොත් ගහනවා
    මියුසිකල් අයිටම් වලට ගහනවා ගිටාර් ඕගන් වගේ ඒවට, used උනත්
    මැශින් වගේ ඒවට ගහන්නෙ නැහැ හෝ පොඩි ගානක් ගහනවා

    බඩු එවද්දි ගෙදරට ඕන කරන බඩුත් එක්ක එවපන්. හට්ටි මුට්ටි, Used item කීපයක්, වගේ
    එතකොට පොඩි ගනන් ගහන්නෙ.

    මම UPB දාල තියනවා ගෙදර එවුන්ට ක්ලියර් කරගන්න කියලා, ඒව පොඩි ගනන් වැදුනෙ
    සමහරවෙලාවට මම ගිහින් ක්ලියර් කරලා තියනවා එහෙන් එද්දි දාපුවා, එතකොට පාස්පෝට් එක අරගෙන ගහින් කස්ටම් එකට පෙන්නලා ටැක්ස් නැතිවම ක්ලියර් කරගෙනත් තියනවා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,431
    4,815
    113
    ඇයි මැදපෙරදිග ඉඳන් යවන ඒවාට ගහන්නේ නැනැත්තේ.. හැබැයි එලෙක්ට්‍රොන්ක් බදු තිබ්බොත් නම් පොඩි ගානක් ගහනව.
    ඒක මමත් අහල තියනවා
    දුක් විඳලා හම්බ කරලා එවන බඩු කියලා හිතනවද දන්නෙ නැහැ

    අනික බන් උන් ඕවයෙ එවන බඩු දැක්කම පවු කියලා හිතෙනවා. මම වෙයා හවුස් වලට ගිහින් මගේ ඉස්සරහ පැකේජ් ඔපන් කරලා ක්ලියර් කරගෙන තියනවා
    එතකොට middle east වලින් ආපුවත් දැකලා තියනවා
    පරන රෙදි, පරන බඩු, පොඩි පොඩි කෑම ජාති, සබන් ජාති, පොටේටො චිප්ස්, පොඩි උන්ට සෙල්ලම් බඩු සමහර වෙලාවට යූස් කරපු සෙල්ලම් බඩු වගේ ඒව අර පරන රෙදි වල ඔතලා දාල තියෙන්නෙ
    දැක්කම දුක හිතනෙවා බන් කස්ටම් එකේ එවුන්ට ටැක්ස් ගහන්න දුක හිතෙනවා ඇති
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    evana vidiya anuwa tama. open karaddi watina eva isella eliyata awot tax karanna wenawa ne. fork lift eke badu tika genalla hall eke open karanawa. e kollata podi support ekak denna etakota wadiya adin na. wadi visthara kianna ba meuwala itin. podi podi kema beema commercial purpose neme wage nam loku aulak na. 10-20k vitara hand tiyagena yanna kianna tax awot pay karanna. eeta wada wadi wena kekak na

    thanks mchn, dm balpam...

    Trico nam unge warehouse ekakata genalla tamai clear karanne. Umba aussie wala godak kal hitiya nam tax exemption ekak tyenawa. Beheth nam genne personal use walata kiyapn. Puluwan nam doctorsla deepu prescriptions aragena palayan. Wikunanna balan, charity walata denna wunath beheth genna tahanam. Supplements nam awulak naa. Etana inna customs officer karaya awulak nettan shape karaganna puluwan.

    thanks bn

    petti thunak awa mage Trico haraha Aussi indan giya sathiye..foods wagayakyi, cloths wagayakyi thibbe use kala..Rs 10000 Tax gahuwa, wadi Tax eka
    electronics tibbada?

    UPB වලට ලොකු ගනං වදින්නෙ නැහැ බන්
    උඹගෙ ගෙදරින් එකෙක් ගිහින් උගෙ ඉස්සරහදිද කඩලා බලන්නෙ එහෙම නං ගොඩක් වෙලාටව අඩු ගානක් ගහන්නෙ. සමහර custom bonded warehouse වල එහෙමයි කරන්නෙ, ඒක පට්ට සේෆ්. ඔය පෑලියගොඩ සයිඩ් එකේ තියෙන ගොඩක් තැන් වල එහෙමයි
    ට්‍රයිකෝ නං දන්නෙ නැහැ

    සමහර ඉලෙක්ට්‍රොනික් බඩු තිබුනොතින් ඒවට ගහනවා TV/Monitor වගේ
    ඒ ඇරුනම අනෙක් ඒවට එහෙම ලොකු ගානක් ගහන්නෙ නැහැ. කෑම බීම වලට ගහන්නෙ නැති තරං. හැබැයි සප්ලිමන්ට් එහෙම තිබුනොත් ගහනවා
    මියුසිකල් අයිටම් වලට ගහනවා ගිටාර් ඕගන් වගේ ඒවට, used උනත්
    මැශින් වගේ ඒවට ගහන්නෙ නැහැ හෝ පොඩි ගානක් ගහනවා

    බඩු එවද්දි ගෙදරට ඕන කරන බඩුත් එක්ක එවපන්. හට්ටි මුට්ටි, Used item කීපයක්, වගේ
    එතකොට පොඩි ගනන් ගහන්නෙ.

    මම UPB දාල තියනවා ගෙදර එවුන්ට ක්ලියර් කරගන්න කියලා, ඒව පොඩි ගනන් වැදුනෙ
    සමහරවෙලාවට මම ගිහින් ක්ලියර් කරලා තියනවා එහෙන් එද්දි දාපුවා, එතකොට පාස්පෝට් එක අරගෙන ගහින් කස්ටම් එකට පෙන්නලා ටැක්ස් නැතිවම ක්ලියර් කරගෙනත් තියනවා

    upb kiyanne mokakda bn?