Australia Migration - Poll

Choose one:

  • I have already migrated to Australia

    Votes: 9 5.5%
  • I am planning on migrating to Australia

    Votes: 56 33.9%
  • I would migrate to Australia if I had the Opportunity

    Votes: 61 37.0%
  • I love my own Country! Not migrating to any other Country!

    Votes: 39 23.6%

  • Total voters
    165

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    I too am battling this dilemma these days. by being in another country (temporarily) I know how much I miss my country. if by any means I decide to migrate, that hurt will linger for ever. but on the other hand we have consider things like security, education of the kids, etc.... I do not know what to decide... still thinking...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: sandaru d

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    ජිවිතේ කියන්නේ මාසෙට ලක්ෂයක් ලබා ගන්න එක නෙමෙයි. මිනිහෙකුට ලැබෙන සෞඛ්‍ය පහසුකම්, කරදරයක් නැතුව ජිවත් වෙන්න ඕන නිදහස (සොර සතුරු භිය නැතිවීම....), ආයතනයකින් වැඩක් කර ගැනීමේ පහසුව, මාර්ග නීති පිළිපැදීම, සැමට සමානව නිතිය ක්‍රියාත්මක වීම, පරිසර දුෂණය අවම වීම, වස විෂෙන් තොර ආහාර තිබීම, අන්තවාදී පිරිස්වලින් මානසික නිදහස අවහිර නොවීම, සැමට හොද අධ්‍යාපනයක් ලබා ගැනීමට අතිහැකියව ආදී විශාල කරුණු ගණනාවක් අනුව රටවල් දෙක සංසන්දනය කලොත් වඩා නිවැරදි පිළිතුරක් ලැබේවි.

    Oya kiyena hame kareneyakma balapaana minissu kottasheyak innewa Lankawe...eunata e minissunta Australia welata yanna /PR welata apply keranna salli na.......

    Sawkya pahasukan...wishe nathi kama wage karunu salli tiyene minissunta balapanewa adui neda? Moko ay mehe salli deela ispirithala weleta hari organic food ganne than nadde?..

    Othana mama ekanga wena karana deka tamai Maarga neethi saha ayathenak magin wadek keregenima kiyana karunu deka.... Ewunath ehemai kiyela ratewal maru keranna oneda??...

    Australia wage rateka neethi paddetiya hondeta kriyathmeka unata Racism wage dewal welata sahenna muna denna wene neda?..Mokakde itin wenesa..tamange rata nemei ne...?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ආශික්ලන්ඩ් ඉස් බියොන්ඩ් සේවින්. වී හැව් මැනේජ්ඩ් ටු ක්ලින්ග් ඔන් ටු දී අවුට් ඩේටඩ් වික්ටෝරියන් මෝරල්ස් දි බ්‍රිටිෂ් හැස් ලෙෆ්ට් අස්. ඕන් ටොප් ඔෆ් දැට් වී හැව් ඇඩඩ් අ හෝල් ලොට් ඔෆ් ෂිට්. වී ඩෝන්ට් හැව් ෆ්‍රීඩම් ටු ලිව් ඇස් වී වෝන්ට්, ඊවන් කෑන්ට් රයිඩ් අ ඩීසන්ට් බයික් ෆෝ ෆක්ස් සේක්. වී ආ ස්ලෝලි බිකමින්ග් අ කොලනි ඔෆ් ඉන්ඩියා. වී හැව් මැනේජේඩ් ටු ඉන්ස්ටෙට් අ සිස්ටම් දැට් ඉස් කරප්ට් ටු ද වෙරි කෝ, වෙයා ද කරප්ට් පොලිටීශන්ස් ආ ප්‍රොටෙක්ටඩ් ඉන් එනි කේස්. අවර් මිඩ්ල් ක්ලාස් ඉස් රිසීඩින්ග් ඇන්ඩ් රිචින්ග් ද පවටි ලයින් ඇන්ඩ් ද ප්‍රසන්ට් ගවමන්ට් ඉස් ඩුයින් එව්රිතින්ග් දේ කැන් ටු එක්ස්පඩයිට් දැට්.
     
    සල්ලි ලොකුවට තියන එකාට ලෝකේ මොන රටත් එකයි. ඒවගේ සල්ලියක් තියෙන්නේ රටක ඉතා සීමිත පිරිසකට විතරයි. ඒක නිසා සලකා බලන්න ඕන රටේ බහුතරයක ජිවන තත්වය හා ඔවුනට පහසුවෙන් ලබා ගත හැකි පහසුකම් පිළිබඳවයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ආශික්ලන්ඩ් ඉස් බියොන්ඩ් සේවින්. වී හැව් මැනේජ්ඩ් ටු ක්ලින්ග් ඔන් ටු දී අවුට් ඩේටඩ් වික්ටෝරියන් මෝරල්ස් දි බ්‍රිටිෂ් හැස් ලෙෆ්ට් අස්. ඕන් ටොප් ඔෆ් දැට් වී හැව් ඇඩඩ් අ හෝල් ලොට් ඔෆ් ෂිට්. වී ඩෝන්ට් හැව් ෆ්‍රීඩම් ටු ලිව් ඇස් වී වෝන්ට්, ඊවන් කෑන්ට් රයිඩ් අ ඩීසන්ට් බයික් ෆෝ ෆක්ස් සේක්. වී ආ ස්ලෝලි බිකමින්ග් අ කොලනි ඔෆ් ඉන්ඩියා. වී හැව් මැනේජේඩ් ටු ඉන්ස්ටෙට් අ සිස්ටම් දැට් ඉස් කරප්ට් ටු ද වෙරි කෝ, වෙයා ද කරප්ට් පොලිටීශන්ස් ආ ප්‍රොටෙක්ටඩ් ඉන් එනි කේස්. අවර් මිඩ්ල් ක්ලාස් ඉස් රිසීඩින්ග් ඇන්ඩ් රිචින්ග් ද පවටි ලයින් ඇන්ඩ් ද ප්‍රසන්ට් ගවමන්ට් ඉස් ඩුයින් එව්රිතින්ග් දේ කැන් ටු එක්ස්පඩයිට් දැට්.

    LOL..Patta:P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    sinhalayo okkoma aussie giyama 2020 weddi hambayo allaganiy lankawe :P
    sinhalayo lamai hadanneth ekek hari dennek hari, unuth rata giyama itin mehe sinhala ewun nathi wenawa

    Anyway mehe tikak amaru geyak hadana scene ekai, wahanayak ganna ekai, e deka karagattanam hoda income ekak tiyanawanam amuthuwen aussie yanna oni naha :)

    e deka karaganna ithin pita rataka gihin enna ona :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    සල්ලි ලොකුවට තියන එකාට ලෝකේ මොන රටත් එකයි.

    Agree 100%

    ඒවගේ සල්ලියක් තියෙන්නේ රටක ඉතා සීමිත පිරිසකට විතරයි. ඒක නිසා සලකා බලන්න ඕන රටේ බහුතරයක ජිවන තත්වය හා ඔවුනට පහසුවෙන් ලබා ගත හැකි පහසුකම් පිළිබඳවයි.

    Oya kiyena bahutheraya nemei Australia welata PR ganne try keranne....
    Economy eketa kelinma balapaana..educated people from Middle-class families....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    I too am battling this dilemma these days. by being in another country (temporarily) I know how much I miss my country. if by any means I decide to migrate, that hurt will linger for ever. but on the other hand we have consider things like security, education of the kids, etc.... I do not know what to decide... still thinking...

    Anyway try to do something thats best for you and the country!!:D
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    sinhalayo okkoma aussie giyama 2020 weddi hambayo allaganiy lankawe :P
    sinhalayo lamai hadanneth ekek hari dennek hari, unuth rata giyama itin mehe sinhala ewun nathi wenawa

    Anyway mehe tikak amaru geyak hadana scene ekai, wahanayak ganna ekai, e deka karagattanam hoda income ekak tiyanawanam amuthuwen aussie yanna oni naha :)

    :yes:
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    I too am battling this dilemma these days. by being in another country (temporarily) I know how much I miss my country. if by any means I decide to migrate, that hurt will linger for ever. but on the other hand we have consider things like security, education of the kids, etc.... I do not know what to decide... still thinking...

    Its like a tiger's tail. You end up with spending valuable age missing lots of occasions that never comes back again.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    මට ලගදි වෙච්ච සිද්දියක් කියන්නම්. අපට උගන්වන ආචර්යතුමෙක් ගොඩක් දවසට කියන දෙයක් තමයි "එයාට ඕනෑතරම් පිටරටක වැඩි පඩියකට යන්න පුළුවන්. ඒත් මෙහේ ඉන්නේ රටට සේවයක් කරලා හොදට ජීවිතය විදින්න පුළුවන් නිසා හා අපි මේ රටේ පලමු පන්තියේ පුරවැසියෝ වෙනත් රටකට ගියොත් දෙවන පන්තියට වැටෙනවා කියල ".
    දැන් මාස දෙකකට විතර උඩින් ග්‍රීන් කාර්ඩ් දාන එක ගැන දැනුවත් කරන්න එම්බසි එකෙන් නගර ගණනාවක සම්මන්ත්‍රණ තිබ්බ.අපිත් යාලුවෝ සෙට් එකක් ඕකට ගියා බලන්න. මෙන්න ප්‍රශ්න අහන්න දුන්න අවස්ථාවේදී කෙනෙක් අහනවා එයා ගිය පාරත් ඇප්ලයි කරා, ඒකෙදි දාපු ෆොටෝස් මේකට දන්න පුලුවන්ද කියල. ප්‍රශ්නේ අහපු කෙනාගේ මුණ බැලුවම අඩේ මේ අපේ සර් .... නේ.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Suppa92

    Onna ape rate minissu...!!!:D:D:D..Itin kohomeda ratak hatiyeta diyunu wenne!..Politicians lata bana bana indi itin...opportunity ekak hambuna gaman maaru itin....:D:D:D
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    LOL

    මට ලගදි වෙච්ච සිද්දියක් කියන්නම්. අපට උගන්වන ආචර්යතුමෙක් ගොඩක් දවසට කියන දෙයක් තමයි "එයාට ඕනෑතරම් පිටරටක වැඩි පඩියකට යන්න පුළුවන්. ඒත් මෙහේ ඉන්නේ රටට සේවයක් කරලා හොදට ජීවිතය විදින්න පුළුවන් නිසා හා අපි මේ රටේ පලමු පන්තියේ පුරවැසියෝ වෙනත් රටකට ගියොත් දෙවන පන්තියට වැටෙනවා කියල ".
    දැන් මාස දෙකකට විතර උඩින් ග්‍රීන් කාර්ඩ් දාන එක ගැන දැනුවත් කරන්න එම්බසි එකෙන් නගර ගණනාවක සම්මන්ත්‍රණ තිබ්බ.අපිත් යාලුවෝ සෙට් එකක් ඕකට ගියා බලන්න. මෙන්න ප්‍රශ්න අහන්න දුන්න අවස්ථාවේදී කෙනෙක් අහනවා එයා ගිය පාරත් ඇප්ලයි කරා, ඒකෙදි දාපු ෆොටෝස් මේකට දන්න පුලුවන්ද කියල. ප්‍රශ්නේ අහපු කෙනාගේ මුණ බැලුවම අඩේ මේ අපේ සර් .... නේ.

    :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    සින්හලුන්ට බැරි වෙන්නේ නෑ මෙල්බර්න් අල්ලගන්න. දැනටමත් ගොඩක් පන්සල් එහෙම තියෙනවා. ;););)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    මට ලගදි වෙච්ච සිද්දියක් කියන්නම්. අපට උගන්වන ආචර්යතුමෙක් ගොඩක් දවසට කියන දෙයක් තමයි "එයාට ඕනෑතරම් පිටරටක වැඩි පඩියකට යන්න පුළුවන්. ඒත් මෙහේ ඉන්නේ රටට සේවයක් කරලා හොදට ජීවිතය විදින්න පුළුවන් නිසා හා අපි මේ රටේ පලමු පන්තියේ පුරවැසියෝ වෙනත් රටකට ගියොත් දෙවන පන්තියට වැටෙනවා කියල ".
    දැන් මාස දෙකකට විතර උඩින් ග්‍රීන් කාර්ඩ් දාන එක ගැන දැනුවත් කරන්න එම්බසි එකෙන් නගර ගණනාවක සම්මන්ත්‍රණ තිබ්බ.අපිත් යාලුවෝ සෙට් එකක් ඕකට ගියා බලන්න. මෙන්න ප්‍රශ්න අහන්න දුන්න අවස්ථාවේදී කෙනෙක් අහනවා එයා ගිය පාරත් ඇප්ලයි කරා, ඒකෙදි දාපු ෆොටෝස් මේකට දන්න පුලුවන්ද කියල. ප්‍රශ්නේ අහපු කෙනාගේ මුණ බැලුවම අඩේ මේ අපේ සර් .... නේ.

    :lol::lol::lol:

    :lol:

    ගොඩක්ම ජාති ආලෙ තියෙන උන්, හම්බයො මරන්න කතා කරන උන්ගෙත් තත්වෙ ඕක තමයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    සින්හලුන්ට බැරි වෙන්නේ නෑ මෙල්බර්න් අල්ලගන්න. දැනටමත් ගොඩක් පන්සල් එහෙම තියෙනවා. ;););)

    What about Chinese and Indians?:P

    :lol:

    ගොඩක්ම ජාති ආලෙ තියෙන උන්, හම්බයො මරන්න කතා කරන උන්ගෙත් තත්වෙ ඕක තමයි

    Ethekota jathi ale tiyena unda Melbourne wala inne?:P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113

    ජිවිතේ කියන්නේ මාසෙට ලක්ෂයක් ලබා ගන්න එක නෙමෙයි. මිනිහෙකුට ලැබෙන සෞඛ්‍ය පහසුකම්, කරදරයක් නැතුව ජිවත් වෙන්න ඕන නිදහස (සොර සතුරු භිය නැතිවීම....), ආයතනයකින් වැඩක් කර ගැනීමේ පහසුව, මාර්ග නීති පිළිපැදීම, සැමට සමානව නිතිය ක්‍රියාත්මක වීම, පරිසර දුෂණය අවම වීම, වස විෂෙන් තොර ආහාර තිබීම, අන්තවාදී පිරිස්වලින් මානසික නිදහස අවහිර නොවීම, සැමට හොද අධ්‍යාපනයක් ලබා ගැනීමට අතිහැකියව ආදී විශාල කරුණු ගණනාවක් අනුව රටවල් දෙක සංසන්දනය කලොත් වඩා නිවැරදි පිළිතුරක් ලැබේවි.

    ජිවිතේ කියන්නේ ලක්ෂයක් නෙවේ කියලත් මම දන්නවා, හැබැයි ජිවිතේ කියන්නේ සෞඛ්‍ය පහසුකම්, කරදරයක් නැතුව ජිවත් වෙන්න ඕන නිදහසම විතරකුත් නෙවේ, අන්තිම කාලේ අම්මට තාත්තට සලකගන්න බැරි උනහම, එහෙ ගිහින් ළමයා ලොකු වෙච්ච දවසකට උබලට ෆක් ඔෆ් ඩෑඩ් කියපු දවසකට තේරෙයි. මම ඔය කියපු දේවල් දෙකම වෙච්ච මිනිස්සු දැකලා තියෙන නිසා කියන්නේ.

    I too am battling this dilemma these days. by being in another country (temporarily) I know how much I miss my country. if by any means I decide to migrate, that hurt will linger for ever. but on the other hand we have consider things like security, education of the kids, etc.... I do not know what to decide... still thinking...

    අමිලේ උබට නං මම මුකුත් නොකියමි, හිතලා බලපන් උපරිමේටම :cool::cool::cool:

    කොහොමත් උන් නිත්‍යානුකුලව උන්ගේ රටට ගන්නේ වෙනත් රටක වැදගත්ම සෙට් එක තමයි. ලංකාවෙත් දොස්තර, ඉන්ජිනේරු, විශ්ව විද්‍යාල පරීක්ෂකයෝ, සුපවේදී, බැංකු කරුවන්... ආදී වෘත්තිකයන්ගේ අත්දැකීම් සහිත හොදම කොටසේ සාරය උරා ගන්නවා. තව අවුරුදු 5 ක් යනවිට හපේ විතරක් මෙහෙ ඉතුරු වේවි.

    උබ ඔය කියන ජාතියේ පොරවල් එහෙ ඉන්නේ ඉතාම සුළු පිරිසක්...............

    ටිකක් අමාරු නෙමෙයි. ගොඩක් අමාරුයි. රජයේ සේවය කරන උසස් වෘත්තිකයකුට අවංකව හම්බ කරලා පර්මිට් තිබුනත් කාර් එකක් අරන් ගෙයක් හදල ඉවර කරන්න පෙන්ෂන් යද්දීවත් බෑ. දැන් ඉතින් කියන්න එපා උට බිස්නස් එකකුත් ලාවට කරන්න කියල. මොකද නිත්‍යානුකුලව හා ප්‍රයෝගිකව එහෙම බෑ. වංචනිකව හම්බ කරලා නම් අවුරුදු දෙක තුනකින් ඔය හීන දෙකම ඉටු කරගන්න පුළුවන්.

    වංචනිකව හම්බකරන්නේ නැතුව හොද විදිහට හම්බ කරන්න පුළුවන් ක්‍රම ඕනේ තරන් තියෙනවා, මුල් ලක්ෂ 10 හම්බ කරන්න තමා අමාරුව තියෙන්නේ........

    Its like a tiger's tail. You end up with spending valuable age missing lots of occasions that never comes back again.

    උබ vicroads da වැඩ කරන්නේ:P:P:P:P:P

    මට ලගදි වෙච්ච සිද්දියක් කියන්නම්. අපට උගන්වන ආචර්යතුමෙක් ගොඩක් දවසට කියන දෙයක් තමයි "එයාට ඕනෑතරම් පිටරටක වැඩි පඩියකට යන්න පුළුවන්. ඒත් මෙහේ ඉන්නේ රටට සේවයක් කරලා හොදට ජීවිතය විදින්න පුළුවන් නිසා හා අපි මේ රටේ පලමු පන්තියේ පුරවැසියෝ වෙනත් රටකට ගියොත් දෙවන පන්තියට වැටෙනවා කියල ".
    දැන් මාස දෙකකට විතර උඩින් ග්‍රීන් කාර්ඩ් දාන එක ගැන දැනුවත් කරන්න එම්බසි එකෙන් නගර ගණනාවක සම්මන්ත්‍රණ තිබ්බ.අපිත් යාලුවෝ සෙට් එකක් ඕකට ගියා බලන්න. මෙන්න ප්‍රශ්න අහන්න දුන්න අවස්ථාවේදී කෙනෙක් අහනවා එයා ගිය පාරත් ඇප්ලයි කරා, ඒකෙදි දාපු ෆොටෝස් මේකට දන්න පුලුවන්ද කියල. ප්‍රශ්නේ අහපු කෙනාගේ මුණ බැලුවම අඩේ මේ අපේ සර් .... නේ.

    :lol::lol::lol:

    :yes::yes::yes::yes::yes: මේක නං වෙන්න බැරි කමක් නැ :P:P:P

    සින්හලුන්ට බැරි වෙන්නේ නෑ මෙල්බර්න් අල්ලගන්න. දැනටමත් ගොඩක් පන්සල් එහෙම තියෙනවා. ;););)

    සින්හල්ලුන්ට කලින් අල්ලපු රටේ හැත්ත අල්ලනවා, නැත්තන් ලෙබ්බෝ අල්ලනවා:P:P:P.............
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Rata yanna Jathi aaale nathi wennama oonada.. Kosol rajathumage heena walin ekaka oyage prashneta uththare tyenwa.. :) :yes::yes:

    Mama ehema kiwwe na....Identity kiyela thibbe jathi ale tiyena un godak ara professor wage kiyela...e professor jathi ale gane kiya kiya rata yanne try kerenewa kiyela mata therum giye..ekata reply ekak mama dunne....

    Mona heenayada?...No idea.