ජිවිතේ කියන්නේ ලක්ෂයක් නෙවේ කියලත් මම දන්නවා, හැබැයි ජිවිතේ කියන්නේ සෞඛ්‍ය පහසුකම්, කරදරයක් නැතුව ජිවත් වෙන්න ඕන නිදහසම විතරකුත් නෙවේ, අන්තිම කාලේ අම්මට තාත්තට සලකගන්න බැරි උනහම, එහෙ ගිහින් ළමයා ලොකු වෙච්ච දවසකට උබලට ෆක් ඔෆ් ඩෑඩ් කියපු දවසකට තේරෙයි. මම ඔය කියපු දේවල් දෙකම වෙච්ච මිනිස්සු දැකලා තියෙන නිසා කියන්නේ.





