මචං මට australia PR එක ගන්න ලොකු උවමනාවක් තියෙනවා. මට මචන් skill experience තියෙන්නේ system administration පැත්තෙන්. 2 years work experience දාල apply කරොත් PR එක ගොඩ දාගන්න පුලුවන්ද? නැත්තන් msc එක කරන්න ඇවිල්ලා PR එකට apply කරන එකද ලේසි ?
student visa එක ගන්න සල්ලි පෙන්නන්න හෙල්ප් කරන place තියෙනවද බන් . මට degree එකට 6 million වගේ යනවා. මන් අහල තියෙනවා සල්ලි ඔක්කොම පෙන්නන්න බැරි නිසා visa එක ගන්න උදව් දෙන place තියෙනවා කියල.
ලොකු උදව්වක් !!!