Australia Student Visa යන අයට...........

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මචන්, Australia Home affairs එකෙන් Monday announce කලා වයස අවුරුදු 35න් වැඩි අයට Post Graduate Visa 2024 න් පස්සෙ දෙන්නෙ නැ කියල.
    මම IT Masters යන්න හිටියෙ 2024 වලට. අලුත් rule එකෙන් වයස 35 න් පස්සෙ අයට Post Graduate Visa විස ලැබුනෙ නැත්තන් ඒ වෙනුවට තියන වෙනත් Visa options මොනවද??

    Ausi ඉන්න කට්ටිය එහෙම ඉන්නවනම් Advice කරන්න. අනික් අයටත් වැදගත් වෙයි කියල හිතනව.
     
    Last edited:

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    oyata wayasa kiyada
    34i

    Bump

    Canada uk walata backup plan ekak tiyagatte nadda?
    na ne machn. UK mita wada case neda student giyapu unta dan ?
    ------ Post added on Dec 14, 2023 at 11:54 AM

    uba kiyanne ubata IT masters karanna student visa ganada?

    nattan IT masters eka karata passe Ausi wala inna visa ekak ganada?
    masters kalata passe machn, Ausi wala inna visa ekak gana
    ------ Post added on Dec 14, 2023 at 12:00 PM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,500
    113
    ආශ්චර්යමත් රටක
    masters kalata passe machn, Ausi wala inna visa ekak gana
    ------ Post added on Dec 14, 2023 at 12:00 PM

    ඒකට ඉතින් එකක් කියල නෑනෙ බන්.
    අනිත් ඕනම skilled visa එකකට ඇප්ලයි කරන්න බැරි නෑනෙ අදාළ සුදුසුකම් තියෙනව නං.

    ඕසි ඉන්න ගමන් ජොබ් ඔෆර් එකක් හොයාගත්තොත් 186,482,494 visa පුලුවන්.
    ස්ටුඩන්ට් ඉන්න ගමන්ම 189,190,491 visa වලට ඇප්ලයි කරන්න පුලුවන්.

    ඔය ටික තමා කොමන්ම.
    දැන් ඔය බෑ කියනව ඇත්තෙ 485 එක වෙන්න ඇතිනෙ?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය කියන්නෙ 485 එකද? එහෙම නම් උබේ වයස ඊට වඩා වැඩි වෙනව නම් ඩිග්‍රිය ඉවර වෙද්දි එතන රිස්ක් එකක් තියෙනව, මොකද ඕක ඉවර උන ගමන් වෙන ස්කිල්ඩ් වීස එකකට හරි පීආර් එකට හරි එක පාර ජම්ප් එකක් දෙන එක කරන්න අමාරු වැඩක් මට හිතෙන විදියට, තව ටිකක් හොයල බලන්න...
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ඒකට ඉතින් එකක් කියල නෑනෙ බන්.
    අනිත් ඕනම skilled visa එකකට ඇප්ලයි කරන්න බැරි නෑනෙ අදාළ සුදුසුකම් තියෙනව නං.

    ඕසි ඉන්න ගමන් ජොබ් ඔෆර් එකක් හොයාගත්තොත් 186,482,494 visa පුලුවන්.
    ස්ටුඩන්ට් ඉන්න ගමන්ම 189,190,491 visa වලට ඇප්ලයි කරන්න පුලුවන්.

    ඔය ටික තමා කොමන්ම.
    දැන් ඔය බෑ කියනව ඇත්තෙ 485 එක වෙන්න ඇතිනෙ?
    ow machn. 485 eka thama.

    ඔය කියන්නෙ 485 එකද? එහෙම නම් උබේ වයස ඊට වඩා වැඩි වෙනව නම් ඩිග්‍රිය ඉවර වෙද්දි එතන රිස්ක් එකක් තියෙනව, මොකද ඕක ඉවර උන ගමන් වෙන ස්කිල්ඩ් වීස එකකට හරි පීආර් එකට හරි එක පාර ජම්ප් එකක් දෙන එක කරන්න අමාරු වැඩක් මට හිතෙන විදියට, තව ටිකක් හොයල බලන්න...
    ow eka thama bn. mata hithaganna bariwa inne mokkda karnne kiyla, 485 visa eke tiyana impact/importance eka mokkda machn?
    ------ Post added on Dec 14, 2023 at 12:39 PM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ow machn. 485 eka thama.

    ow eka thama bn. mata hithaganna bariwa inne mokkda karnne kiyla, 485 visa eke tiyana impact/importance eka mokkda machn?
    ------ Post added on Dec 14, 2023 at 12:39 PM
    485 eka man danna tharamin after degree dena temporary visa ekak 3 years man hithanne, godak student ena aya eke idala thama wena pr pathway ekak thiyena tr ekakata or kelinma pr ekata apply karanne...
     
    • Like
    Reactions: Hermes

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මෙකෙ හැටියට අවුරුදු 35 හෝ වැඩි අයට ජොබ් offer එකක් හම්බුනත් work විසා හම්බෙන්නෙ නැද්ද?
    ජොබ් offer දෙන එකත් නතර කරනවද?

    මම ජොබ් offer එකක් කියන්නෙ IT ෆීල්ඩ් එකේ හරි, වෙන white collar ජොබ් එකක් SEEK එකෙන් හොයාගත්තු.
     
    • Like
    Reactions: Hermes

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මෙකෙ හැටියට අවුරුදු 35 හෝ වැඩි අයට ජොබ් offer එකක් හම්බුනත් work විසා හම්බෙන්නෙ නැද්ද?
    ජොබ් offer දෙන එකත් නතර කරනවද?

    මම ජොබ් offer එකක් කියන්නෙ IT ෆීල්ඩ් එකේ හරි, වෙන white collar ජොබ් එකක් SEEK එකෙන් හොයාගත්තු.
    work visa walta( employee sponsored visa) impact ekk na machn. Student visa ena unta thama case, course eka iwaraweddi age eka 35 ta wadi nam PGV (TR) denne na kiyala announce kale.
     
    • Like
    Reactions: nastaya