australia visit Visa help

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    australia වලට visit Visa ඉන්න පුළුවන් උපරිම කාල සිමාව කොච්චරක්ද ?

    visit Visa යන්නත් IELTS ඕනෙද ?
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    IELTS ඕන නෑ අවම මාස 3 ක් උපරිම අවුරුද්දක් වෙනකම් VISA දෙනවා
    මේ කාල සීමව ඇතුලට Job කරන්න බෑ මාස 3 ක් ඉගනගන්න පුලුවන් හැබැයි වීසා ගන්න නම් අමාරුයි නෑදෑයෙක් හෝ පවුලේ කෙනක් නැත්නම් :sorry:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    IELTS ඕන නෑ අවම මාස 3 ක් උපරිම අවුරුද්දක් වෙනකම් VISA දෙනවා
    මේ කාල සීමව ඇතුලට Job කරන්න බෑ මාස 3 ක් ඉගනගන්න පුලුවන් හැබැයි වීසා ගන්න නම් අමාරුයි නෑදෑයෙක් හෝ පවුලේ කෙනක් නැත්නම් :sorry:

    ela sthuthi.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    IELTS ඕන නෑ අවම මාස 3 ක් උපරිම අවුරුද්දක් වෙනකම් VISA දෙනවා
    මේ කාල සීමව ඇතුලට Job කරන්න බෑ මාස 3 ක් ඉගනගන්න පුලුවන් හැබැයි වීසා ගන්න නම් අමාරුයි නෑදෑයෙක් හෝ පවුලේ කෙනක් නැත්නම් :sorry:

    but they can visit sri lanka buying a visa in the airport ;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,783
    66,316
    113
    Man dekka ara deweni inima teledrama eke hettaa burutha okoma ausi ewilla innawa.un kohoma enawada manda.
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Man dekka ara deweni inima teledrama eke hettaa burutha okoma ausi ewilla innawa.un kohoma enawada manda.

    ඔව්.. දෑන් ලන්කාවට වඩා Shows තියෙනවා Aus වල...

    32639690_1742421182515881_1103291890486214656_n.jpg
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Yeah, ban Sri Lanka is one of the easiest countries to get visa.
    my sister lives in Australia but it was so damn hard for me to get visit visa

    true. but for sri lankans its hard to get visa everywhere. ( only very few countries give us on arrival visa )