Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඕකා හතර පැත්තටම ගහනවනේ බන්,ඔෆ් එකට ෆීල්ඩ් එක හදල බෝල් කරාම ඔය යකා අනිත් පැත්තට හැරිලා ගහයි
    ඕක ගහන්නනේ උන්ගේ අනිත් උන් ගැහුවොත් තමයි. ඌ ඇවිල්ල කෙලවෙලා තියන වෙලාවක උන්ව ගොඩ දාන්නේ නෑ . එහෙම කරනවනම් කරන්නේ ස්මිත් තමයි..
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    CgBWt2jgPZASdLEKwTTK6a.jpg


    සිංහලු අද මැච් එක මොකක් වෙයිද ? හොද ගේමක් තියෙයි.
    හැබැයි ලේසි වෙන එකක් නම් නැ. මැක්ස්වෙල් කාරයා නෙලයිද අපේ ස්පිනර්ලට.
    ඕක අපිට එල්ලගෙන ගහපු මැච් එක ලයිව් බැලුව,හරිම මුසලි එදානම්.දිලගේ අන්තිම මැච් එක මන් ඒක.

    මේක ගහගත්තොත් නම් පුතේ ගොඩම තමයි,කුසලට අද වදින්න ඕන,ඔසිලගේ පෙස් ඇටෑක් එකට හොදට නෙලුවනම්.
    ලයිව් බලන්න ලින්ක් එකක් එහෙම දාගෙන යමන්, TV බලන්න කම්මැලි බන්,
    Live balanna Dialog VIU app eka daganna, Dawasata Rs 5 y

    Ada Maxwell out wenne Mahees Theekshana ge ball walata
    ------ Post added on Oct 28, 2021 at 4:09 PM
     
    • Love
    Reactions: Jim_Moriarty

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Aus මැච් එක දිනනවා.. හැබැයි සවුත් ඇෆ්‍රිකා එක පරදිනවා. ආයෙ එංගලන්තෙට පැරදිලා වෙස්ට් ඉන්ඩීස් එක දිනනවා. ඊට පස්සෙ අපි ඊලඟ තරග වටේට යනවා. ගිහින් අපිට පකිස්තානෙ හම්බ වෙනවා. පාකිස්තානෙ එක්ක මැච් එක අපි සුපිරියට දිනනවා. ෆයිනල් එන්නෙ නවසීලන්තය සමග ශ්‍රී ලංකාව.

    දුකින් උනත් කියන්න ඕන මිත්‍ර වරුනි.. අපි ෆයිනල් කන්නෙ ඉල්ලගෙන.. කනවා කෑමක් ඉතිහාසගත වෙන...

    ස්තූතියි !
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Live balanna Dialog VIU app eka daganna, Dawasata Rs 5 y

    Ada Maxwell out wenne Mahees Theekshana ge ball walata
    ------ Post added on Oct 28, 2021 at 4:09 PM
    phone eken balanna nemeyi machan.
    "Ada Maxwell out wenne Mahees Theekshana ge ball walata"
    ekko hodatama vadinnath puluwan
     
    • Like
    Reactions: ntayya

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Toss eka dinnoth mulin field karan eka hodai. natnm ape lonthayo tika adu target ekak dunnoth bowlerslata attack krnna thran score ekk nativenwa. dew ekath balapanna puluwn. dubai wala klin match 3ma chase krla dinne.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    තීක්ෂණව නම් වඩාගනී බන් ඌ
    පිංච් කාරයයි මැක්ස්වෙල් කාරයයි ෂුවර් කරන්න බැ.වෝර්නර් අපිට කොහොමත් හොදටම කරනවා.
    බලමු කුසල් ගැහුවොත් හරි,
    Ada tamay amaru team ekak set wenne, Mechara dawas sellam kale low rank teams ekka
    adin cricket epa vennath puluwan
     
    • Like
    Reactions: ntayya

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    දිනනවට නං කැමතියි. එ්ත් හිතෙන්නෙ පරදිවි කියල :(
     
    • Like
    Reactions: Venux

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113

    අද ගහනවලු,බුදු සරණයි,ජේසු පිහිටයි
    අල්ලාහ් දෙවියන් මේවා බලාගන්න ඕන
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.

    චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.

    හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.

    ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.

    එක දෙක නවත්තන්න ඕනේ

    ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
    චන්දිමාලයා කටටවත් දෙනවද බන් මේ වගේ හරවත් වැදගත් අවස්ථානූකූල පරිණත ටෝක් එකක් දෙන්නේ
    අනේ මන්දා කටට දුන්නත් මේ වගේ දෙයක් කියන්න තරම් හයිය හිතක් මනුස්සයෙකුට තියෙයිද කියලා

    උඹ දෙවි කෙනෙක්ද? යක්ඛ පුතෙක්ද
    කන්පියුස් වෙලා බොක්ක ඉන්නේ

    Aus මැච් එක දිනනවා.. හැබැයි සවුත් ඇෆ්‍රිකා එක පරදිනවා. ආයෙ එංගලන්තෙට පැරදිලා වෙස්ට් ඉන්ඩීස් එක දිනනවා. ඊට පස්සෙ අපි ඊලඟ තරග වටේට යනවා. ගිහින් අපිට පකිස්තානෙ හම්බ වෙනවා. පාකිස්තානෙ එක්ක මැච් එක අපි සුපිරියට දිනනවා. ෆයිනල් එන්නෙ නවසීලන්තය සමග ශ්‍රී ලංකාව.

    දුකින් උනත් කියන්න ඕන මිත්‍ර වරුනි.. අපි ෆයිනල් කන්නෙ ඉල්ලගෙන.. කනවා කෑමක් ඉතිහාසගත වෙන...

    ස්තූතියි !
    ලස්සන අනාවැකියක්
    හැමෝම සතුටෙන්
    ඒත් ඇත්ත ....
    ------ Post added on Oct 28, 2021 at 5:55 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,223
    113
    Forest

    අද ගහනවලු,බුදු සරණයි,ජේසු පිහිටයි
    අල්ලාහ් දෙවියන් මේවා බලාගන්න ඕන
    Me mona kabbekda. Muge form bahala thiyenne. Anik daniyath kela wenne muladima mu field karana paththatama gahala duwawanna oni muuwa😎
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    අපේ අය ෆෝම් එකේ නැති අයව ෆෝම් කරන්න දක්ශනේ මචන්
    Me mona kabbekda. Muge form bahala thiyenne. Anik daniyath kela wenne muladima mu field karana paththatama gahala duwawanna oni muuwa😎