australia without IELTS

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,741
    10,247
    113
    Man Dan Ausi gana hoyanne naha. Therumak Naha. Indian ewun horata IELTS danawa. Salli nati eka 10,15 Sare hari karala goda danawa. Eken Points wadi wenawa
    .ehen Ausi PR ganna gana adu karanawa.
    Kammali Sinhala antha kukulanta no chance.

    IELTS කොහොමද බන් මාට්ටු වෙන්නේ නැතිව හොරට දාන්නේ

    Ehema danna bh bn..aniwa mattu wenawa pahu wela hari..eetapasse uba onshore hitiyoth deport..offshore nan 3 years ban... boru risk ekak ganne nathiwa PTE karapallako.. chinese higannoth gannawa 90each

    ehema horata danna bane ban, certificate ka hadagattata wadak nahane system eke nattam, immigration eken check karnawa, oya hama certificate ekakma ewaye validity eka :D Mr.Yo kiyanne mokadda scene eka? mama nam kiyanne visa stage ekema maattu wenawa kiyala, system nathi nisa :yes:

    eurovisa කියන Member කියලා තියෙනවනේ ඉන්දියන් කාරයෝ හොරට IELTS දානවා කියලා ඒකයි මම උගෙන් ඇහුවේ ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    eurovisa කියන Member කියලා තියෙනවනේ ඉන්දියන් කාරයෝ හොරට IELTS දානවා කියලා ඒකයි මම උගෙන් ඇහුවේ ?

    It's well known that most Indian degrees are fake - You can buy degree certificates. Anything is possible in India & Vietnam as well. I knew Srilankans who got fake CNA from India quite a while ago.
    Take a look at this news item...
    https://www.sbs.com.au/yourlanguage/vietnamese/en/audiotrack/ielts-fraud-uncovered-australia
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    IELTS කොහොමද බන් මාට්ටු වෙන්නේ නැතිව හොරට දාන්නේ

    Ehema danna bh bn..aniwa mattu wenawa pahu wela hari..eetapasse uba onshore hitiyoth deport..offshore nan 3 years ban... boru risk ekak ganne nathiwa PTE karapallako.. chinese higannoth gannawa 90each

    ehema horata danna bane ban, certificate ka hadagattata wadak nahane system eke nattam, immigration eken check karnawa, oya hama certificate ekakma ewaye validity eka :D Mr.Yo kiyanne mokadda scene eka? mama nam kiyanne visa stage ekema maattu wenawa kiyala, system nathi nisa :yes:

    Hora certificate newei ban. wena ekek exam karanna danne .
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මට කියපල්ලා දැන් Ausi ද NZ ද යන්න හොඳ? PR ගහගෙන settle වෙන්න පුළුවන් possibility වැඩිම කොහෙද?

    මට Management Information Systems (MIS)BSc එකක් තියෙනවා , අවුරුදු 3 1/2 work experience තියෙනවා Operations Support Engineer කෙනෙක් විදියට IT company ekaka. ඔසී ගිය යාළුවො එහෙ හොඳයි කියනවා NZ ගිය උන් එහෙ හොඳයි කියනවා. දෙලොවක් අතර අපි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මට කියපල්ලා දැන් Ausi ද NZ ද යන්න හොඳ? PR ගහගෙන settle වෙන්න පුළුවන් possibility වැඩිම කොහෙද?

    මට Management Information Systems (MIS)BSc එකක් තියෙනවා , අවුරුදු 3 1/2 work experience තියෙනවා Operations Support Engineer කෙනෙක් විදියට IT company ekaka. ඔසී ගිය යාළුවො එහෙ හොඳයි කියනවා NZ ගිය උන් එහෙ හොඳයි කියනවා. දෙලොවක් අතර අපි.

    Aus PR set wena unta NZ pr ekath set wenawa, NZ on arrival visa ehema, dekama hodai ban
     
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Aus PR set wena unta NZ pr ekath set wenawa, NZ on arrival visa ehema, dekama hodai ban

    කොහොම වුනත් ලංකාව නම් දැන් අතෑරලා යන්න කාලය හරි වගේ.. :sorry: