prajith1989

Junior member
  • Dec 22, 2008
    97
    10
    8
    homagama
    යා‍ලු‍ව‍නේ ‍ම‍ම ‍ඉන්‍න්‍‍නේ ITALY ‍ව‍ල ‍ම‍ම ‍හි‍තා‍ගෙ‍න ‍ඉන්‍‍නේ ‍ම‍ගේ WIFE ‍එක්‍‍ක STUDY'S ‍ව‍ල‍ට Australiaයන්‍‍න ‍ම‍ගේ WIFE ITALY ‍කෙ‍නෙක්‍ ITALY ‍ති‍යෙන්‍‍නේ assessment level 1 ‍ව‍ල ‍ම‍ම Australia ය‍න‍ව‍නම්‍ ‍ම‍ට ‍බ‍ල‍පා‍න වීසා නීතිය ‍මො‍න‍ව‍ද? Subclass 572 ‍ව‍ගේ‍ ය‍න‍ව‍නම්‍ .................
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    UK වරෙන්කො, Italy citizen හරි EU Family member කෙනෙක් හරි නම් කිසි අවුලක් නැහැ
     

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Mama Awe Italy Indala Sydney Dan Awrudu 5 Wenawa Wife Ekka Uba Ehe Citizenda Ehenam Ubata Funds Mukuth Pennana One Naha Nikamma Apply Karala Enna Puluwa Australia Land Of Opportunity Mate Ube Wayasa Keeyda
     
    Last edited: