Australian Guys

shenat

Well-known member
  • May 13, 2007
    57,773
    85,951
    113
    ආශ්චර්යමත් රටක
    Ubala Ausi wala kana malu warga monada ban ?

    ලංකාවෙ විදියට හදනව නං Tuna, Bonito, Prawns, Squid, Salmon, Mackerel තමයි ගොඩක්ම.
    ඊට අමතරව trout, sardine, snapper, crab ගන්නවා.

    Barramundi, whiting වගේ මාලු තියෙනවා. ඒව කන්න අප්පිරියයි. මඩ වගේ කියන්න ඇත්තෙ ඒවට.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Lankawe wage hama reddama tiyanawa man hithanne. Suddo nam salmon kanne grill karala i think. (balaya kela wallage idan ewanawalu china walin)
    1KG 40-50$ wage hoda salmon ekak.

    Oka grill karapu ekath (ready to eat) google karama tiyanawa kiyala awa kaden ganna (super markets)


    iu
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    ඕසි අනාත කුකුළන්ට නෝවීජියන් ෆාම් සැමන් නෑ.
    තියෙන්නෙ ඇට්ලන්ටික් වල් සැමන් විතරයි. :(

    ALL ATLANTIC SALMON FOR SALE ARE FARMED- RAISED :P (within sea cages)​

    FARMED ATLANTIC SALMON ARE ARTIFICIALLY COLORED.​

    ATLANTIC SALMON ARE TREATED WITH ANTIBIOTICS.​

    ATLANTIC SALMON ARE COMMONLY RAISED IN SMALL CONTAINED AREAS AND IN HIGH DENSITY​

    source https://www.ourwickedfish.com/lets-talk-fish/5-key-differences-between-atlantic-and-wild-salmon

    balan yanakota lankawe api ubala kana ewa thawa hodai ne.. (kellinma bottuwen piganata) :D

     
    • Like
    Reactions: Asmodeus

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඕසි අනාත කුකුළන්ට නෝවීජියන් ෆාම් සැමන් නෑ.
    තියෙන්නෙ ඇට්ලන්ටික් වල් සැමන් විතරයි. :(
    ඇත්තටම උබට ඔය ටොයිලට් හෝදලා ගන්න තුට්ටු දෙකෙන් මාලු කන්න පුලුවන්ද :(
     
    • Sad
    • Haha
    Reactions: Asmodeus and shenat

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ වගේ පොඩි මාලු ගන්නම නැහැ ගොඩක් රටවල. මොකද උන් මාලු කන්නේ පැත්තෙන් කපලා මස් විතරක් ගන්න නිසා. ඉතින් නමගිය මාලු ගනන්. ලන්කාවේ නම් හුරුල්ලෝ 500 ගෙන්න පුලුවන් හොද්ද හදන්න. 😁